සල්ලි මැශිම

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    රත්මලාන සම්පත් බැංකුවෙ CDM ( සල්ලි ඩිපොසිට් කරන මැශිම) ක් තියෙනවද මට හෙට උදේම සල්ලි ටිකක් දාන්න ඕන වැඩට යන්න කලින්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,087
    113
    - උඩරට -
    රත්මලාන සම්පත් බැංකුවෙ CDM ( සල්ලි ඩිපොසිට් කරන මැශිම) ක් තියෙනවද මට හෙට උදේම සල්ලි ටිකක් දාන්න ඕන වැඩට යන්න කලින්
    ඔය මැශින් වලටත් වරදින වෙලාවල් තියෙනවා..
    ගොඩක් සල්ලි එහෙම ඩිපෝසිට් කරනකොට මැශින් එකේ කවුන්ට් එකෙන් වැරදි විදිහට ගන්නේ.
    කොල පොඩි වෙලා , අග මුලු නැවිලා වගේ ඒවා ගන්නවා හොරයි..
    බලාගෙන දාපන් දානකොට
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    udema 9am giyanam polima aduyi , machine nam sure na , oke NIC eka account number eka wage hena godak enter karanna one da koheda
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ඔය මැශින් වලටත් වරදින වෙලාවල් තියෙනවා..
    ගොඩක් සල්ලි එහෙම ඩිපෝසිට් කරනකොට මැශින් එකේ කවුන්ට් එකෙන් වැරදි විදිහට ගන්නේ.
    කොල පොඩි වෙලා , අග මුලු නැවිලා වගේ ඒවා ගන්නවා හොරයි..
    බලාගෙන දාපන් දානකොට
    5 හේ කොල දෙකයි දාන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: charitha2011