මේකයි කේස් එක. මගේ නෑයෙක් ඉන්නවා පිටරට...
එයාලගේ මෙහෙ ගෙයක් තියනවා.. මෙයලාට මේක විකුණන්න ඕනි..
විකුණල සල්ලි ඒ රටට යවාගන්න පුලුවන්ද? මොනාද තියන restrictions?
covid නිසා restrictions වෙනස් උනාද? අර CC, LC වගේ මේවත් බැරිද?

baluwe legitimate widiyak tiyanawada kiyala legally wikunana property ekak nisa