සල්ලි වලට ඔක්කොම යටයි

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    ඔය කවි ගී ලීවට අම්මා තාත්තගෙ ආදරේ උනත් එහෙම තමයි. උබලා ඒ මිනිස්සුන්ගෙ රිටයර්මන්ට් ප්ලෑන් එකක් විතරයි.
    ජීවිතේ දිගුකාලීන කඩාවැටීම් වලට මූනදුන්න අය විතරයි මේ ඇත්ත තේරුම් ගන්නෙ. :rolleyes: ඔක්කොම තනිකර බොරුවක්