ඉතින් උබ තනියම මිලියන පතියෙක් වෙයන්කෝ බන් මෙතන නෝන්ඩි වේවි එක එකාට උදව් කරන්න දගලන්නේ නැතුව. මාර අකේ පුමාරුවක් තියෙන්නේ උබට තව කෙනෙක් ගොඩ දාන්න. 
උබ ඔය මුලින් ලියපු හෑල්ල ගිහින් දාපන් දෙවැනි ඉනිම comments section එකේ ("අනුහස්ට වගේ අඩු වයසේදීම car එකක් ගන්න ආසද ?" , "දෙව්මි වගේ කෙල්ලෙක් සෙට් කරගන්න ඕනද " වගේ අලුත් දේවල් ටිකක් ඔබපන් ඒ හෑල්ලට
)... උබට හොද සෙට් එකෙක් හොයාගන්න පුලුවන්.
අපරාදේ උබේ සල්ලි හොයන්න තියන වෙලාව මේකේ පච වෙන්න නාස්ති වෙනවා බන්..

උබ ඔය මුලින් ලියපු හෑල්ල ගිහින් දාපන් දෙවැනි ඉනිම comments section එකේ ("අනුහස්ට වගේ අඩු වයසේදීම car එකක් ගන්න ආසද ?" , "දෙව්මි වගේ කෙල්ලෙක් සෙට් කරගන්න ඕනද " වගේ අලුත් දේවල් ටිකක් ඔබපන් ඒ හෑල්ලට
)... උබට හොද සෙට් එකෙක් හොයාගන්න පුලුවන්. අපරාදේ උබේ සල්ලි හොයන්න තියන වෙලාව මේකේ පච වෙන්න නාස්ති වෙනවා බන්..
මොනවද කරන්න තියෙන වැඩ කියල දැනගන්න එපයි රෙජිස්ටර් වෙන්න