සරල ප්රශ්ණයක් අහන්නම්, අපි මුලු ලංකාවෙම ඉන්න අය මේකට රෙජිස්ටර් උනා කියමු ( ඕන කෙනෙක්ට කිසි මුදලක් වියදම් කරන්නෙ නැතිව, අමතර කන්ඩිශන් එකක් නැතිව ජොයින් වෙන්න පුලුවන්නෙ ), එතකොට මුලු ලංකාවෙම ඉන්න අපි හැමෝම ලොකු සල්ලි කාරයො වෙනවද? හැමෝගම අකවුන්ට් එකට ඉලක්කම් 7,8ක බැලන්ස් එකක් එනවද? එතකොට කාගෙ සල්ලිද ඒ එන්නෙ? කොහෙන්ද එන්නෙ?
කීයක් හරි හොයාගෙන ගොඩ යන්න ට්රයි කරන අහිංසක කොල්ලොන්ට හීන විකුණලා ගොඩ යන්න හදන්නෙපා බං. උඹ හිතුවද මේකෙ ඉන්නෙ පස්සෙ පැත්තෙ පුලුන් වගේ වලිග තියෙන, ඉන්නෙ හඳේ, කන්නෙ කැරට් ටයිප් හාවො කියල? උඹ අනිත් උන්ව රවට්ටන ගමන්ම උඹට උඩ ඉන්න උන් උඹව රවට්ටනවා. උඹ රෙෆරල් එකතු කරද්දි උඩ ඉන්න උන්ගෙ රෙෆරල් එකක් උඹ.
තමන්ගෙම රටේ එකට ඉන්න එකෙක්ව රවට්ටල දියුණු වෙන්න හදන්ව කියන්නෙ මොන තරන් තිරිසන් වැඩකද බන්? උඹට කෝසෙරා එකේ එකවුන්ට් එකක් හදල දෙන්නද? ඒකෙ කෝසස් ටිකක් කරල සාදාරණ රස්සාවකට් ඇප්ලයි කරපන්.
රිප්ලයි දාද්දි ඩ්රොප්ශිපින්, ඇෆිලිඒට් මාකටින්ග් දැම්ම කියල බිස්නස් එක වැලිඩ් බිස්නල් මොඩල් එකක් තියෙන එකක් කියල ඔප්පු වෙන්නෙ නෑ.
බෝන්ස් : ඊළඟ රිප්ලයි එක දාද්දි උඹට යූස් කරන්න පුලුවන් වචන: "කුහකයි, දියුණු වෙනවට කැමති නෑ, ලංකාවෙ හැටි ඔහොම තමයි, SEO, ඇඩ්සෙන්ස්, ඩ්රොප්සර්විස්, වයිරල් මාකටින්ග්, ලේටස්ට් බිස්නස් මොඩල්, අලුත් ට්රෙන්ඩ්, උඹලටත් ගොඩ යන්න පුලුවන් කියල හිතල දැම්මෙ".
අපේ උත්තරේ: "අනේ හුකේ!!"