https://www.winwinlk.net/
බලපන් උඹලගේ website එකේ හැටි? අපිට ලක්ෂ 10 දෙන්න කලින් ඕක පිළිවෙලකට හදා ගනින්
බලපන් උඹලගේ website එකේ හැටි? අපිට ලක්ෂ 10 දෙන්න කලින් ඕක පිළිවෙලකට හදා ගනින්


බලන්න මේ දරුව බැනුම් අහ අහ අනිත් අයට සල්ලි කීයක් හරි හොයලදෙන්න දරණ උත්සාහය.
රෙස්පෙක්ට් බ්‍රෝ![]()
ඉතින් උබ තනියම මිලියන පතියෙක් වෙයන්කෝ බන් මෙතන නෝන්ඩි වේවි එක එකාට උදව් කරන්න දගලන්නේ නැතුව. මාර අකේ පුමාරුවක් තියෙන්නේ උබට තව කෙනෙක් ගොඩ දාන්න.
උබ ඔය මුලින් ලියපු හෑල්ල ගිහින් දාපන් දෙවැනි ඉනිම comments section එකේ ("අනුහස්ට වගේ අඩු වයසේදීම car එකක් ගන්න ආසද ?" , "දෙව්මි වගේ කෙල්ලෙක් සෙට් කරගන්න ඕනද " වගේ අලුත් දේවල් ටිකක් ඔබපන් ඒ හෑල්ලට)... උබට හොද සෙට් එකෙක් හොයාගන්න පුලුවන්.
අපරාදේ උබේ සල්ලි හොයන්න තියන වෙලාව මේකේ පච වෙන්න නාස්ති වෙනවා බන්..
අම්ම ,තාත්ත ,හීන ,කාර් ,ගානකොටම දන්නවා මොකාටද එන්නේ කියල.




https://www.winwinlk.net/
බලපන් උඹලගේ website එකේ හැටි? අපිට ලක්ෂ 10 දෙන්න කලින් ඕක පිළිවෙලකට හදා ගනින්![]()
Loaf wenne na
Ubalata api site ekak dunnot tamay teg wenna bari
Hora huttalata ahu wenwww

HUKAPAN HUTHTHOscam ekak, hora wedak kiyala kiyanna kalin ewilla ahala balapan. presentation eka ahala prashna ahala karunu dena gaththata passe decide karapan. ubalage prashna okkotama uththara lebey. Mekata kawuruwath balen bandaganne nene. wisthra tika okkoma dena gaththata passe ubalata decide karanna puluwan.
Decision is yours. Don't be late.

කොහොමද රෙජිස්ටර් වෙන්නෙවිනාඩියක් බලලා යන්න පුළුවන් නම්...
================
මචං....
උඹට වයස 15 ත් 30 ත් අතරනම්
ටිකක් කියවලා යමන්.. උඹට මේ කියන්නේ ...
උබ මේ පෝස්ට් එක දකිනවනම් උබ ඉන්නෙ දැන් අන්තර්ජාලයේ...
.උඹ ඩේටා ඔන් කරන් මෙච්චර වෙලා මොනවද කරේ ...
ශුවර් මේක බලන 80% මෙලෝ දෙයකට වැඩක් තියෙන දෙයක් කරේ නෑ නේ... පොඩ්ඩක් හිතපන් ..උබ තවම රස්සාවක් කරලා නැතුව ඇති...සමහරු පොඩි රස්සාවක් කරනවා ඇති.... පොඩ්ඩක් හිතපම් දැන් මන් කියන දේ..බලපන් උබ ලග
තියෙන
phone එක..20,000 වඩා වටිනවා නේද?
උබ හම්බ කරපු දේකින් ද ගත්තෙ ? 60% උත්තෙරේ නෑ... උබ දැන් internet යන්නෙ කාලය කන්නෙ උබෙ සල්ලි වලින් ද නෑ නේද??
මචං ...උබල ගෙ දුප්පත් අම්මගෙ තාත්තගෙ සල්ලි වලින් උබලා කරන නාස්තිය අඩු කරන්න උබලට හිතෙන් නැද්ද? හිතපන්...මම මේ කරන වැඩෙ හරිද කියලා....
මචං උබ ඔය internet එකෙ ගත කරන කාලය ප්‍රයොජනවන් දෙයක් කරා නම් උබට අද හෙට නෙමෙ තව මාසයකින් දෙකකින් අවුරුදකින් බලපන් උබෙ ඔය ඉලක්කන් 2ට 3ට සීමා උන බැංකු පොත ඉලක්කම් 7 ,8 කින් පිරෙන කොට , උබ කාර් එකක නැගලා ගෙදර ඉස්සර බහිනකොට , උබ තමන්ගෙ කියලා හොද ගෙයක් දොරක් හදන් ඉන්න කොට උබේ දුප්පත් අම්ම තාත්තා මොන තරම් සතුටු වෙයි ද?
කරන හැම වැඩේම හරියන්නෙ නැතිවෙයි.කරන කරන එක වැරදෙයි...හැබයි උබ කරන හැම එකකින්ම යම් දෙයක් ඉගෙන ගන්නවා...අන්තිමට වැරදි නැතිව උබ යම් තැනකින් සාර්ථක වෙයි..එදාට උබ ගත්ත තිරනයට උබ උබටම ස්තුති කර ගනි....
මමත් උබට පොඩි පාරක් පෙන්වන්නම් ...දැන් උබට හිතෙයි මේකත් කාලය කන නිකම්ම නිකම් වැඩක් කියලා...අන්න ඒකයි උබේ වරද? උබ දවසක් දෙකක් මේකට මහන්සි වෙල ප්‍රතිඵලයක් ලැබුන් නැතිනම් ඕම කියපන්..එදාට උබේ උත්තරය මන් පිලිගන්නවා..
මේක ලංකාවේ පොඩි ගමක ,දුප්පත් ,අහිංසක දුපත් අම්මෙක්ගෙ තාතෙක්ගෙ පුතෙක් , ඉස්සර ගැන හිතෙන කොල්ලෙක්ගෙ සිතේ මැවුන දෙයක් හරහා එලියට ආපු ලංකාවේ අපේ දෙයක්...
මේක online site. එකක්..මේකන් බඩුවක් ගන්න, විකුනන්න, ව්‍යාපාරිකයෙක් හදුන්වලා දෙන්න , තව කිහිප දෙනෙක් හදුන් වල දෙන්න..උබට මේ හැම එකටම වට්නාකක් දෙනවා..දිගටම් ආසවෙන් කරපන්...මාසයකින් අවුරුදකින් යනකොට ඒ ආසාවට උබේ ඉලක්කන් 2 ක 3ට කොටු වුන බැංකු පොත ඉලක්කම් 7 8 කින් පිරෙනකොට උබටම තේරෙයි...
මේක පටන් අරන් පෝස්ට් එකක් දානකොට සමහර යාලුවො ගමෙ උන් හිනා වෙයි..මතක තියා ගනින් උබට වැරදුනහම ඉන්නෙ අර දුප්පත් අහිංසක දෙමාපියො දෙන්න විතරයි.....ඒක මතකනම් ඒ ඇති බන් උබට ගොඩ යන්න..
පාරක් පෙන්නුවා..යමන් දිගට...මුලින් අඩි පාරක යමන්...ටික දුරක් යනොකොට බොරලු පාරක් හමුවෙයි...තව යමන් ඉස්සර තාර පාර හම්බෙයි...තව යමන් ආන් එතකොට උබට කාපට් පාරක් උබ වෙනුවෙන් ඉදි වෙලා තියෙයි.
මෙන්න යන පාර ..කැමතිනම් වරෙන්..
සල්ලි යන්නෙ නැති
අතේ තියෙන පෝන් එකෙන්
ගේම ගහන්න පුලුවන්
ඔන් ලයින් බිසනස් එකට යට ලින්ක් එකෙන් නොමිලේ ලියාපදිංචි වෙයන්..
පාර පෙන්නුවා..යන එක,යන්නෙ නැති එක උබේ වැඩක් ....
අඩිපාරෙ යන්න උබට ආමරුනම් යන්න පටන් ගත්තම වරෙන් ...යන්න කියලා දෙන්නම්
ස්තූතියි .
Please send yourසල්ලි වියදම් නොකර කාලය වැයකර මාසෙකට ලක්ෂ 10කට වැඩිය හොයන්න.❤
අවුරුදු 5ක් වැඩ කරලා ජීවිත කාලෙම සතුටින් නිදහසේ විදින්න.
ඉදිරිය ගැන හිතලා වැඩ කරමු. අපිත් එක්ක එකතු වෙමු.
100% ලාංකික අපේම දෙයක්
ආයෝජනය - නොමිලේ
ආදායම - ඇතිතරම්
සියලුම දැනුම , පුහුණුව නොමිලේ
ඉස්සල්ලම කියන්න කැමති ඔයාලා මේක අනිවාර්යයෙන් කියවන්න.
Online job කරන, නොකරන, කරන්න කැමති හැමොම කියවන්න.
ඔයා online job කරපු කෙනෙක් නම් ඔයාට ගොඩක් දුරට මේවා එපාවෙලා වෙන්නත් පුලුවන් මොකද ගොඩක්ම ඒවා scam නිසා මං කියන්න යන්නෙ ලංකාවේ අපේම වැඩක්, මුලින්ම කියන්නම් මේකට ඔයාට සල්ලි අවශ්‍ය වෙන්නෙ නැ. මන් කියන්න යන්නෙ ඔයාට කරන්න පහසුම හොදට සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්. අපේ website එක තමා winwinlk කියන්නේ
මේක දැකපු ගමන් හිතෙයි මේවා හරියන්නේ නැ ඕවා කරන්න බැ කියලා මචං අපිට බැ කියල හිතනවා නම් අපිට කිසිම දෙයක් කරන්න බැ මේ විශ්වයේ තියෙනවා නීතියක් ඒක තමා ආකර්ශනයේ නීතිය අපි විශ්වයට යහපත් දේ මුදා හැරියොත් අපිට යහපත් දේ විශ්වය විසින් ලැබේ. අයහපත් දේ මුදාහැරියොත් අපිට විශ්වය විසින් අයහපත් දේ ලැබේ. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක නිර්මාණය කිරිමේදී කී පාරක් වැරදුනාද ඔහු එදා බැ කියලා වැඩේ අතැරියා නම් අද කොහොම තියෙයිද අපිට බැ කියලා දෙයක් නැ, වරදින්න පුලුවන් ඒත් උත්සාහ කරන්න ඕනි උත්සහ වන්තයා ජයගනී කියලා කියන්නෙ බොරුවට නෙවෙයිනේ
මේකට ඔයාලගෙ උනන්දුව උත්සාහය කැපවීම සහ දවසෙන් පොඩි වෙලාවක් අවශ්‍ය වෙනවා. අපි උඩ බලන් හිටියට මොකුත් ලැබෙන් නැනෙ අපි ලබාගන්න ඕනි.
දැන් හැමදේම Online තව ඉදිරියෙදි online නොවන දෙයක් නැති තරම් අනිවා හැමෝම දවසක මේකට Join වෙනවාමයි join වෙන්න සිද්ද වෙනවමයි හරි දැන් ඔයා මේ වැඩේට අද Join වුනේ නැ කියමුකෝ අපි කියමු ඔයා තව අවුරුද්දකින් Join වුනා කියලා ඊට පස්සෙ ඔයා ටික කාලයක් වැඩ කරලා ඔයා මාසෙකට රු25000ක් ගත්තා කියමුකො ඔයා අද Join වුනොත් ඔයාට එදාට මාසෙක ආදායම රු50000ක්, රු75000ක්, රු100000ක් හෝ ඊට වැඩි ගානක් වෙන්නත් පුලුවන් අද නෙවෙයි හෙට ගැන හිතලා වැඩ කරමු
මචං උබලට තියෙනවා හීන bike එකක්, car එකක් ගන්න එක, ගෙයක් හදන එක, එක එක හීන ඇති මචං උබට ඕනි නද්ද උබගෙ හීන හැබෑ කරගන්න. මට පුලුවන් උබලගෙ හීන වලට යන්න පාර පෙන්වන්න විතරයි උබලා ඒ පාරෙ ගිහින් උබලගෙ හීන හැබෑ කරගන්න ඕනි උබලගෙ හීන වලට පන දෙනවද නැත්තං ඒවා හීනයක් විදිහටම තියාගන්නවද නැද්ද කියලා තීරනේ උබගෙ අතේ මං කියං නැ උබලට මාසෙකින් දෙකකින් කෝටිපතියෙක් වෙන්න පුලුවන් කියලා උබලට පුලුවන් බැරි නැ
ඔයා ඇයි part time job එකක්, online job එකක් හොයන්නේ ඔයාගෙ පඩියෙන් හැමදේම කරගන්න බැරි නිසා, ඔයාට අමතර ආදායමක් වුවමනා නිසා, මන් දකිනවා එක එක website තියෙනවා ඒවා scam ද කියලා නම් දන්නේ නැ, ඇත්ත එකක් කියලා හිතමුකො ඔයාට එකෙන් රු.5000.00ක් ලැබෙනවා කියලා, ඉතිං දිගටම ඔයාට ඔයිට වඩා මුදලක් ලැබෙන්නෙ නැනෙ.එන්න එන්නම ජීවන වියදම ඉහළ යනවා ඊට සමානව ඔබගේ වැටුප් වැඩි වෙනවද ? නැ. ටික ටික කාලයත් එක්ක එන්න එන්න දියුනු වෙන්න පුලුවන් විදිහක් කියලා දුන්නොත් ඒක කොච්චර නම් වටිනවද ! එකපාරටම කෙනෙක්ට දියුනු වෙන්න බැ. ඒකට කාලයක් ගතවෙනවා, දියුනු වෙන්න කෙටි ක්‍රම නැ. ළමයෙක් ඉපදුනු ගමන් ඇවිදින් නැනෙ, බඩ ගාලා, දණ ගහලා, වැටි වැටි නැගිටලා තමා ඇවිදින්නෙ, ඒ වගේ තමා, ඔයාට අවුරුදු 5ක් විතර වැඩ කරලා නිදහසේ ඉන්න පුලුවන් කියලා මන් කියනවා. මැණිකක් උනත් වටින්නෙ එහි නියම ව්ටිනාකම දන්න කෙනෙකුට ලැබුනොත් තමයි.
ජීවත් වෙන්න නෙවෙයි. ජීවිතේ විදින්න පුලුවන් විදිහක් කියලා දෙන්නම්.
100% ලාංකික අපේම දෙයක්
ආයෝජනය - නොමිලේ
ආදායම - ඇතිතරම්
සියලුම දැනුම , පුහුණුව නොමිලේ
ඔබත් අමතර ආදායමක් ලෙස හෝ පූර්ණ කාලීන ආදායමක් ලෙස ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන අයෙකු ද? එසේනම් මේ ඔබ වෙනුවෙන්මයි.
නොමිලේ ලියාපදිංචි වීමට
mata pm ekak daanna.
ඔබ සල්ලි වෙනුවෙන් වැඩ කරනවද ?
සල්ලි ඔබ වෙනුවෙන් වැඩ කරනවද ?
තීරණය ඔබ සතුයි.
ලියාපදිංචි වීමෙන් පසු මගින් දැනුම් දෙන්න. සියළු උදව්, සියලුම දැනුම , පුහුණුව , විස්තර නොමිලේ ලබා දෙනු ලැබේ.
Sirawata website eke hati balapankooo.
eka dakkama penawa atawapu ekak kiyala
Website eke thibba nama search kala.
View attachment 85934
https://www.autoyas.com/XX/Unknown/1079411178795849/Aum-International-Holdings---Pvt-Ltd
eke company eke website eka http://www.au-m.com (Domain for sale).
Man nam kiyanne meeta wada podda mahansi wenna oni website eke ehema hadanna meke inna un rawattanna nam
Wadiya oni na https://www.winwinlk.net/ meka poddak atha patha gala balapallako therei meke begal thiyenne kiyala
Ube ekata kohomada hutto uba join wenneEhema karanna hethuwak thiyanawa. E hethu expain karanawa. Meke vendorslath thama add wena gaman. initial stage inne. Ekay demma sambanda wena ekath waasi. thawa maasa 2-3 yanakota den banina ayath meeka piligannawa. ethakota godak chance miss wey.
meeke nethi wenna kisima deyak nene. neththan mama join wenneth ne.

උබ මේක වැරදි section 1කේ දාලා තියෙන්නෙ, ඕක එලකිරි ජෝක් section 1ta දාපන්...![]()