සල්ලි සහ කුහකත්වය සම්බන්ධයිද .?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සල්ලි සහ කුහකත්වය සම්බන්ධයිද .?

    මේක මම අපේ අයියත් එක්ක දවසක් තර්ක කරපු කරුණක්..
    මිනිසුන්ගේ කුහකත්වය, සල්ලි නැත්තන් අදායම මත තීරණය වෙනවද ..?

    කෙනෙක්ට යම් දෙයක් නැති උනාම තව කෙනෙක්ට එක තියෙනවා නම් එතන ඉරිසියාව ඇති වෙනවා..එකිනෙකා අතර අඩුපාඩු හොයන්න , තව කෙනෙක්ට ඉදිරියට යන අවස්ථා නැති කරන්න , මිනිසුන්ව පාලනය කරන්න අසාවන් ඇති වෙන්නේ එක එක පුද්ගලයාගේ සල්ලි එක්ක නැත්තන් අදායම් මට්ටම එක්කද ..?

    උදාහරණයක් ගත්තොත් ..

    ගුරුවරු අතර තියෙන කුහකත්වය , කාර්යාල වල එකම මට්ටමේ උනත් සමහර අය අතර තියෙන ලොකුකම , පාසලේ කිර්තිනාමය ඔලුවට ගහගෙන ඉන්න අය , ලොකු වාහනයක් , ජංගම දුරකතනයක් ගත්තොත් උසස් කියන හැගීම ..පොඩි කාලේ දුප්පත්ව ඉදලා සල්ලි ලැබුනම ඔලුවට ගහන අය ...

    මිනිසෙක් දුප්පත් වෙලා ඉන්නකොට එයාගේ මුලික අරමුණ දියුණු වෙන එක ..නමුත් කෙනෙක් දියුණු වෙලා සල්ලි තියෙනකොට වුවමනා සංකීර්ණ වෙනකොට නේද අනෙක් අය දියුණු වෙන එකට බධා කරන්නේ , තමන්ගේ එක සමාන අයගේ අඩුපාඩු හොයන්නේ ...මොන තරම් සල්ලි තිබුනත් සැහීමකට පත් වෙන්න බැරි නිසා නේද පොහොසත් වෙන්න වෙන්න ඒ මිනිසුන්ගේ ලොකුකම , උජාරුව වැඩි වෙන්නේ ..?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    everybody likes to think they are better than others, it's just the way we are.

    it's an important thing for any human being to know that he's something..if any external factor seem to dwarf your ego, you tend to think all sort of shit about.

    if you don't give a shit about how you are perceived by the outer world, you tend to shrink this mental whatever thing.

    if there are folks who think this way, just understand that they do it to feel better about themselves in a way that they can't do on their own.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කුහකකම කියන්නේ ලොබකමද? නැත්තම් අනුන්ට දෙන්න බැරිකමද? මට වචනේ එච්චර මීටර් නැ. ඒත් මිනිස්සු ආදායම මත තමන්ගේ සිතුම් වෙනස් වෙන්නේ නැ.. සමහරවිට දුප්පත් මිනිහෙක් දෙන තේ කහට එක හිත හොදින් දෙනවා වෙන්න පුලුවන් සල්ලිකාරයෙක් දෙන කූල්බීම එකට වඩා.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කුහකකම කියන්නේ ලොබකමද? නැත්තම් අනුන්ට දෙන්න බැරිකමද? මට වචනේ එච්චර මීටර් නැ. ඒත් මිනිස්සු ආදායම මත තමන්ගේ සිතුම් වෙනස් වෙන්නේ නැ.. සමහරවිට දුප්පත් මිනිහෙක් දෙන තේ කහට එක හිත හොදින් දෙනවා වෙන්න පුලුවන් සල්ලිකාරයෙක් දෙන කූල්බීම එකට වඩා.

    I think it means when people don't want another to have what they have..whereas jealousy is when people acquire shit that you ain't got :rolleyes:

    it's a difficult word lol
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ප්‍රශ්නේ තියෙන්නේ බන් මිනිස්සුන්ගේ සල්ලි වැඩි වෙන තරමට කුහකත්වය වැඩි වෙනවනේ ....එත් එකම පුද්ගලයෙක් දුප්පත් වෙලා ඉන්නකොට තියෙන කුහකත්වය සහ අමාරුවෙන් දුක් විදලා හරි යම් තැනකට අවම තියෙන කුහකත්වය වැඩි ද ...?

    ඒ කියන්නේ මිනිස්සු මුලික දේවල් සපුරාගෙන තවත් දේවල් ලබා ගන්න යනකොට නේද කුහකත්වය කියන දේ වැඩි වෙන්නේ..එතකොට සල්ලිත් එක්ක කුහකත්වය සම්බන්ධයි නේද.?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    money is the ultimate joystick of the life game. :yes::yes:

    Money :love::love:

    ප්‍රශ්නේ තියෙන්නේ බන් මිනිස්සුන්ගේ සල්ලි වැඩි වෙන තරමට කුහකත්වය වැඩි වෙනවනේ ....එත් එකම පුද්ගලයෙක් දුප්පත් වෙලා ඉන්නකොට තියෙන කුහකත්වය සහ අමාරුවෙන් දුක් විදලා හරි යම් තැනකට අවම තියෙන කුහකත්වය වැඩි ද ...?

    ඒ කියන්නේ මිනිස්සු මුලික දේවල් සපුරාගෙන තවත් දේවල් ලබා ගන්න යනකොට නේද කුහකත්වය කියන දේ වැඩි වෙන්නේ..එතකොට සල්ලිත් එක්ක කුහකත්වය සම්බන්ධයි නේද.?

    it's like it's when when you got shit to lose that it gets to your head..if you ain't got shit to lose, you ain't got shit to lose :yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Money :love::love:

    it's like it's when when you got shit to lose that it gets to your head..if you ain't got shit to lose, you ain't got shit to lose :yes:

    නැතිවෙන තත්වයයි කුහකකම අතර සම්බන්ධයක් තියෙනවා .. මගේ අත්දැකීමක් කියන්නම් ..පොඩි කාලේ හොදටම දුප්පත් වෙලා හිටිය පවුල් දෙකක ( එක ගෙදරක වැස්සට ගේත් තෙමෙනවා ) හිටිය ළමයි දෙන්නෙක්..හොද යාළුවො ..ඉගෙන ගෙන කැම්පස් අවා ..දෙන්නම special කරලා උසස් පෙළ පන්ති කරන්න පටන් ගත්තා ...නමුත් දෙන්නට සල්ලි ලැබෙනකොට අර යාළුකම් අමතක උනා..තරගෙට වාහන ගන්න ගත්තා ..ළමයින්ව පාවිච්චි කළා එයාලගේ වැඩ වලට ...එත් එතැනදී එයාලගේ උපතින්ම තිබුන කුහකකම දුප්පත්ව ඉන්න කාලේ යටපත් වෙන්නයි , සල්ලි ලැබෙනකොට වැඩි වෙන්නයි හේතුව මොකද්ද ...සල්ලි නේද..?
     
    උපතින්ම සල්ලි තියන උනුයි. උපතින් දුප්පත් වෙලා පස්සේ සල්ලි හම්බ උනුයි හරි වෙනස් බන්..