සල්ලි සහ මිනිස්සු

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    මේක මගේ අත්දැකීමක්.. හොඳට සල්ලි තියෙන කාලේ හැමෝටම අත දිගෑරල වියදම් කරල උදව් කරගෙන ඉන්නකොට නෑදෑයෝ, යාලුවෝ උඹව කොයි වෙලෙත් උස්සල තියනවා, නිතරම බොරුවට හරි හිනාවෙලා සුහදශීලීබවක් පෙන්වනව... හැබැයි උඹට නැති කාලයක් ආවම උන්ගේ මූණුවල උඹත් එක්ක තිබ්බ හිනාව, සුහදශීලී බව නිකන්ම නැති වෙනවා..

    ඕක තමයි ලෝක ස්වභාවය.. මිනිහෙක් මැරුණම උනත් ළඟම මිනිස්සු උනත් අඬන්නේ බොහොම ටික කාලයයි..

    ඒ හැටි.. ඒක නිසා නිතරම සල්ලි අතේ ගැවසෙන විදියට වැඩ කරන්න ඕන!! :yes:
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,118
    113
    34
    Kalutara
    ඉතින් නිතරම සල්ලි අතේ නැති විදිහට හැසිරියන්කො. එතකොට ආයෙ අතේ සල්ලි නැති වුනා කියල අරුන් වෙනස් වෙන්නෙ නෑනෙ. කලින් විදිහටම ඉඳියි.