මේක මගේ අත්දැකීමක්.. හොඳට සල්ලි තියෙන කාලේ හැමෝටම අත දිගෑරල වියදම් කරල උදව් කරගෙන ඉන්නකොට නෑදෑයෝ, යාලුවෝ උඹව කොයි වෙලෙත් උස්සල තියනවා, නිතරම බොරුවට හරි හිනාවෙලා සුහදශීලීබවක් පෙන්වනව... හැබැයි උඹට නැති කාලයක් ආවම උන්ගේ මූණුවල උඹත් එක්ක තිබ්බ හිනාව, සුහදශීලී බව නිකන්ම නැති වෙනවා..
ඕක තමයි ලෝක ස්වභාවය.. මිනිහෙක් මැරුණම උනත් ළඟම මිනිස්සු උනත් අඬන්නේ බොහොම ටික කාලයයි..
ඒ හැටි.. ඒක නිසා නිතරම සල්ලි අතේ ගැවසෙන විදියට වැඩ කරන්න ඕන!!
ඕක තමයි ලෝක ස්වභාවය.. මිනිහෙක් මැරුණම උනත් ළඟම මිනිස්සු උනත් අඬන්නේ බොහොම ටික කාලයයි..
ඒ හැටි.. ඒක නිසා නිතරම සල්ලි අතේ ගැවසෙන විදියට වැඩ කරන්න ඕන!!

Last edited: