සල්ලි සහ මිනිස්සු

Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    මේ දවස්වල හැම පැත්තෙන්ම කෙලවිලා නිසා හොඳම යාළුවෙකුට whatsapp එකෙන් chat කරා දුක කියන්න.

    ඌ කිව්වෙ මොකක්ද දන්නවද?

    "සල්ලි නැත්නම් මැරියන්.. මේ ලෝකෙ තියෙන එකා කනවා නැති එකාට කෙලවෙනව, එහෙම තමයි ලෝකෙ දුවන්නෙ.."

    ඌ රනිල් අදහන එකෙක්..

    මම දැන් ඌ කියපු දේ කල්පනා කරනව..
    U hari,

    මේකත් මතක තියාගනින්,
    හැමෝම නෑ නෑ ගාන්නෙ ඇත්තටම නැතුව නෙමෙයි,
    ගොඩක් උන් වියදමට අයින් කරන ගාන ඉවර උනාම ත්මයි නෑ නෑ ගාන්නෙ,
    උන්ගෙ සේවින්ග්ස් ල්යින් එක ඉන්කම් එකෙන් % එකක් වෙනම උන් අයින් කරනව , ඒක උන් මොන ලබ්බට වත් හොල්ලන්නෙ නෑ, එක උන්ගෙ ලයිෆ් එකේ ටාගට් වලට vitarak ස්පෙන්ඩ් කරන්න තියන් ඉන්නෙ,
    ඉතින් තොපිලත් සල්ලි හම්බුනාම ඒටික ඉවර කරනකන් සිහිය නැති වෙන එවුන් නම් ,
    බොන්න ගියම පින් අඩියොන්ට පොවන ලෙඩ
    ඉන්කම් එකට වඩා < spendingwadi nam,
    Ova hada ganilla, 🤣
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,527
    113
    ඔහුට මිතුරෙකු කියනවට වඩා සුදුසුයි, දන්න කෙනෙක් කියන එක.
    අපි හදිසි අවස්ථාවකදී පවුලේ අයට සහ මිතුරන්ට උදව් නොකළහොත් අපගේ මනුෂ්‍යත්වයට හා අපගේ යහපැවැත්මට තර්ජනයක් වෙනව කියන එක තේරුම් ගතයුතුයි.


    ------ Post added on Jun 7, 2024 at 6:40 PM
     
    • Like
    Reactions: moveon and NRTG