සල්ලි ස්ථාවර තැන්පතු දාන්න Help

Kiri_Hoda

Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    One ganak danna puluwan machan,
    Hebei senior citizen neme nam ( over 60 ) tax wenawa 2.5% interest ekata.
    Senior citizen nam tax free , onema ganak ekama bank ekaka danna puluwan.
    Senior citizen joint karagena danna, ethakota additional 1%- 0.5% add wenawa interest rate ekata
    Senior citizen joint karagena danna, ethakota additional 1%- 0.5% add wenawa interest rate ekata
    මේ මොකක්ද බන් ? තව ටිකක් විස්තර කරපංකෝ ...​

    පොලිය අවුරුද්දට රු.500,000/- ට වඩා ආවොත් ආදායම් බදු ගෙවන්න ඕන. ප්‍රතිශතය මට මතක නෑ. ඊට අඩු නම් 2.5% (රඳවා ගැනීමේ බද්ද) විතරයි. පොලිය රු. 500,000/- වැඩි වුනත් ගිණුම් වලට කඩලා එකම බැංකුවේ දැම්මට අවුලක් නෑ. හැබැයි රජයේ බැංකුවල නෙමෙයි. පවුද්ගලික ඒවායේ. බැංකුවත් එක්ක කතා කරලා පුළුවන්.
    අපි බැංකුවට කොච්චර සල්ලි දැම්මත් එපා කියන්නේ නෑ. තව ගේන්න කියනවා.
    ජේෂ්ට පුරවැසි නම් රදවා ගැනීමේ බද්දත් (2.5%) නෑ. 60 ට අඩු නම් ජේෂ්ට පුරවැසි කෙනෙක් එක්ක (තාත්තා/අම්මා විතරක් - වෙන එකෙක්වත් විශ්වාස කරන්න එපා.) joint ගිණුමක් දාන්න. එතකොට ඒ 2.5% ත් ඉතුරුයි.
    පොලිය රු. 500,000/- වැඩි වුනත් ගිණුම් වලට කඩලා එකම බැංකුවේ දැම්මට අවුලක් නෑ මම මෙහෙම කරන්න හිතන් ඉන්නේ.
    පොලිය 500000 ට වඩා වැඩි වෙනවා බන් අවුරුද්දකට.​
    NSB සහ BOC තමයි FD දාන්න හිතන් ඉන්නේ.

    senior citizen widiyata danava nam poliya wadii habai 1.5 million maximum per person

    normal widiyata dammoth mathaka widiyata 3 million walata wada fixed deposits thibboth income tax walata ahuvena possibility eka wadii
    මචන් 3 m එක එකවුන්ට් එකක තිබෝත්ද අවුල ?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Danna widiyata nan ehema case ekak na. 2.5% withholding tax eka fd walata kohomath wadinawa.

    Hebei loku ganak danna/ganna giyama bank eken ahanawa salli awe kohenda/salli ganne mokatada wage prashna.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    මම ඉස්සර හිතන් හිටියේ කෝටියක් විතර ස්ථාවර දාලා ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න ..:(

    ඒකත් හබක් :sorry:

    උබ දන්නේ නැති නිසා ඔහොම කියන්නේ..කෝටි 25 ස්ථාවර දාල තියෙන අය මම දැකල තියෙනවා..
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උබ දන්නේ නැති නිසා ඔහොම කියන්නේ..කෝටි 25 ස්ථාවර දාල තියෙන අය මම දැකල තියෙනවා..

    :shocked: Patta lucky minissu neda ban?

    Gedarata wela hitiyath 25 lakhs/month income ekak ganna puluwan
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    Danna widiyata nan ehema case ekak na. 2.5% withholding tax eka fd walata kohomath wadinawa.

    Hebei loku ganak danna/ganna giyama bank eken ahanawa salli awe kohenda/salli ganne mokatada wage prashna.
    500000 සීන් එකක් තියෙනවලු නේද බන් ?
    වාහනේ විකුණලා බන් දාන්න යන්නේ.

    Ehema awulak na ban mama hithana widiyata. Umbata thawa sure nethnan oka 1m wage kadala dapan dawas 3 k bank ekata gihilla.
    ඔව්. එහෙම කරලා තමයි දන්න හිතන් ඉන්නේ.

    උබ දන්නේ නැති නිසා ඔහොම කියන්නේ..කෝටි 25 ස්ථාවර දාල තියෙන අය මම දැකල තියෙනවා..
    ;);)

    senior citizen වෙන්න ඇති එහෙනම් :rolleyes:
    :lol::lol: පිස්සුද බන්
    :lol::lol:

    :shocked: Patta lucky minissu neda ban?

    Gedarata wela hitiyath 25 lakhs/month income ekak ganna puluwan

    :lol::lol:;)
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    banks wala nam thiyenawa machan habai senior citizen vitharada koheda, finance companies wala nam senior citizens ayatath limits na mukuth.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    අපි 60 ට වැඩි කෙනෙක් හොයාගෙන ජේෂ්ට පුරවැසි ලක්ෂ 50 විතර දැම්මොත් ..හදිස්සියේ ඒ 60 ට වැඩි පුද්ගලයා මිය ගියොත් සල්ලි වලට මොකද වෙන්නේ ..අයිතිකාරලා නැතුව ඒ සල්ලි ගන්න බැනේ ,,

    form එකේ තියෙනවා නොමිනි කියලා කොටසක්. ඒකට දාන්න ඕන හදිසියේවත් අයිති කෙනා මැරුනොත් සල්ලි ලැබෙන්න ඕන කෙනාගේ නම. ;)
    කොහොම වුනත්, joint account වලින් දෙන්නටම ගන්න පුළුවන්. FD සහතිකෙයි වැදගත්. කවුරුහරි මැරුනොත්, මරණ සහතිකේ පෙන්නන එක විතරයි තියෙන්නේ.
    ලක්‍ෂ 50 එක ගිනුමක දාන එපා. වැඩිම 20 ගානේ දාන්න.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    පොලිය රු. 500,000/- වැඩි වුනත් ගිණුම් වලට කඩලා එකම බැංකුවේ දැම්මට අවුලක් නෑ මම මෙහෙම කරන්න හිතන් ඉන්නේ.
    පොලිය 500000 ට වඩා වැඩි වෙනවා බන් අවුරුද්දකට.​

    NSB සහ BOC තමයි FD දාන්න හිතන් ඉන්නේ.

    පොලිය 500,000/- එහා එනවා නම්, ගිණුම් වලට කඩලාවත් BOC දාන්න එපා. (මං හිතන්නේ BOC එහෙම කරන්න බෑ කියයි.) ආදායම් බදු එකෙන් ඊළඟ දවසේ ගෙදරට ලියුම ඒයි.
     
    Last edited:

    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18

    පොලිය 500,000/- එහා එනවා නම්, ගිණුම් වලට කඩලාවත් BOC දාන්න එපා. (මං හිතන්නේ BOC එහෙම කරන්න බෑ කියයි.) ආදායම් බදු එකෙන් ඊළඟ දවසේ ගෙදරට ලියුම ඒයි.

    උදා :
    අපි මෙහෙම හිතමු.
    BOC එකේ 1.5 m FD දෙකක් දානවා. ( සම්පුර්ණ 3 m ) (වාර්ෂික පොලිය ආසන්නව 345,000 )
    NSB එකේ 1.5 m FD දෙකක් දානවා. ( සම්පුර්ණ 3 m ) (වාර්ෂික පොලිය ආසන්නව 345,000 )

    මෙහෙම දැම්මොත් ආදායම් බදු එකෙන් කෙස් එනවද ?​
     
    Last edited:
    • Like
    Reactions: netsurfer

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    form එකේ තියෙනවා නොමිනි කියලා කොටසක්. ඒකට දාන්න ඕන හදිසියේවත් අයිති කෙනා මැරුනොත් සල්ලි ලැබෙන්න ඕන කෙනාගේ නම. ;)
    කොහොම වුනත්, joint account වලින් දෙන්නටම ගන්න පුළුවන්. FD සහතිකෙයි වැදගත්. කවුරුහරි මැරුනොත්, මරණ සහතිකේ පෙන්නන එක විතරයි තියෙන්නේ.
    ලක්‍ෂ 50 එක ගිනුමක දාන එපා. වැඩිම 20 ගානේ දාන්න.

    1.joint account නම්දෙන්නම මචන් අවුරුදු 60 ට වැඩි දෙන්නෙක් වෙන්න ඕනෙද ?

    2.ස්ථාවර තැන්පතු වල joint account දාන්නත් පුලුවන්ද ?
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    උදා :
    අපි මෙහෙම හිතමු.
    BOC එකේ 1.5 m FD දෙකක් දානවා. ( සම්පුර්ණ 3 m ) (වාර්ෂික පොලිය ආසන්නව 345,000 )
    NSB එකේ 1.5 m FD දෙකක් දානවා. ( සම්පුර්ණ 3 m ) (වාර්ෂික පොලිය ආසන්නව 345,000 )

    මෙහෙම දැම්මොත් ආදායම් බදු එකෙන් කෙස් එනවද ?​

    ඔව් මචන්.. (මං හිතන්නේ 99% ඔව්).:no: රජයේ බැංකු link කරලා තියෙන්නේ. මෙහෙම කරන්න.
    BOC/NSB - 3m දාලා ඉතුරුවා පවුද්ගලික බැංකුවක දාන්න. ;)
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    1.joint account නම්දෙන්නම මචන් අවුරුදු 60 ට වැඩි දෙන්නෙක් වෙන්න ඕනෙද ?

    2.ස්ථාවර තැන්පතු වල joint account දාන්නත් පුලුවන්ද ?

    01. නෑ. එක්කෙනෙක් අවුරුදු 60 ට වැඩි වුනාම ඇති.
    02. ඔව්.