ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලිය කීයද ??

Sansaare

Active member
  • Feb 12, 2015
    495
    245
    43
    දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලිය කියද යාලුවනේ ?? ලඟදි නැවතත් 10% දෙනවා කිව්වා නේද ?? ඒත් බැංකු වල වෙබ් සයිට්වල තියෙන්නේ 7%, 7.5%, 8% වගේ ගණන්නේ ????

    https://monara.com/sri-lanka/senior-citizen-fixed-deposit-interest-hiked
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    senior fixed deposit ආපහු දෙන කතාවක් කිව්වා චන්දෙ කිට්ටු කරලා , max ඕනේ නම් 10%ක් දේවි. :baffled: