සල්ලි ස්ථාවර තැන්පතු දාන්න Help

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    සල්ලි ස්ථාවර තැන්පතු දාන්න Help

    මචන්ලා එක පුද්ගලයෙක්ට ස්ථාවර තැම්පතු දාන්න පුළුවන් මෙච්චරයි කියලා බැංකු වල Limit එකක් තියෙනවද ?

    ඕනෑම ප්‍රමාණයක් සල්ලි ස්ථාවර තැන්පතු දාන්න පුලුවන්ද ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙම දාන්න ගියොත් ආදායම් බදුවලට අහුවෙය්
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    කොටස් විදිහට වෙන වෙන බැංකු වල දැම්මොත් බදු වලට අහුවෙනවද ?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කොටස් විදිහට වෙන වෙන බැංකු වල දැම්මොත් බදු වලට අහුවෙනවද ?
    chance eka adui godak welawata. married nam joint danna ethakota thawath shape.
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    chance eka adui godak welawata. married nam joint danna ethakota thawath shape.

    මචන්,
    BOC එකේ FD 2යි
    NSB එකේ FD 2යි

    (2ක 2ක දැම්මේ මාස 3 FD. එකකට දාලා මොකකට හරි ගන්න ඕනේ උනොත් එක එක ගන්න පුළුවන්නේ අනිත් ඒවාට බලපාන්නේ නැතුව.)

    මම හිතන් ඉන්නේ ඔය විදිහට FD දාන්න.

    1. මෙහෙම කරොත් බදු සීන් අනම් මනම් වලට අහුවෙනවද ?

    2. FD වල පොලියට වදින 2.5% tax එක විතරද ?

    3. සල්ලි ගන්න කොට වෙනම ගානක් ගෙවන්න ඕනෙද ?​

    limit ekak thiyanawa.
    කීයද බන් ?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මචන්,
    BOC එකේ FD 2යි
    NSB එකේ FD 2යි

    (2ක 2ක දැම්මේ මාස 3 FD. එකකට දාලා මොකකට හරි ගන්න ඕනේ උනොත් එක එක ගන්න පුළුවන්නේ අනිත් ඒවාට බලපාන්නේ නැතුව.)

    මම හිතන් ඉන්නේ ඔය විදිහට FD දාන්න.

    1. මෙහෙම කරොත් බදු සීන් අනම් මනම් වලට අහුවෙනවද ?

    2. FD වල පොලියට වදින 2.5% tax එක විතරද ?

    3. සල්ලි ගන්න කොට වෙනම ගානක් ගෙවන්න ඕනෙද ?

    badu scene set wenne daana gana anuwa thamai. uba 1 million 2-3 parakata fd dammata case ekak na.

    Banks deka thunaka daana ekath waradak na.

    Tax ekanam mata sure na

    Renew wenna kalin gattoth monawa wenawada dannne na. Interest eka ganna nam kisima aulak na.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    One ganak danna puluwan machan,
    Hebei senior citizen neme nam ( over 60 ) tax wenawa 2.5% interest ekata.
    Senior citizen nam tax free , onema ganak ekama bank ekaka danna puluwan.
    Senior citizen joint karagena danna, ethakota additional 1%- 0.5% add wenawa interest rate ekata
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    එහෙම එකක් ගෙන දැනුවත් වෙලා නැත.... දන්න පුද්ගලයෙකු උදව් කරයි.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    පොලිය අවුරුද්දට රු.500,000/- ට වඩා ආවොත් ආදායම් බදු ගෙවන්න ඕන. ප්‍රතිශතය මට මතක නෑ. ඊට අඩු නම් 2.5% (රඳවා ගැනීමේ බද්ද) විතරයි. පොලිය රු. 500,000/- වැඩි වුනත් ගිණුම් වලට කඩලා එකම බැංකුවේ දැම්මට අවුලක් නෑ. හැබැයි රජයේ බැංකුවල නෙමෙයි. පවුද්ගලික ඒවායේ. බැංකුවත් එක්ක කතා කරලා පුළුවන්.
    අපි බැංකුවට කොච්චර සල්ලි දැම්මත් එපා කියන්නේ නෑ. තව ගේන්න කියනවා.
    ජේෂ්ට පුරවැසි නම් රදවා ගැනීමේ බද්දත් (2.5%) නෑ. 60 ට අඩු නම් ජේෂ්ට පුරවැසි කෙනෙක් එක්ක (තාත්තා/අම්මා විතරක් - වෙන එකෙක්වත් විශ්වාස කරන්න එපා.) joint ගිණුමක් දාන්න. එතකොට ඒ 2.5% ත් ඉතුරුයි.
     
    Last edited:

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    senior citizen widiyata danava nam poliya wadii habai 1.5 million maximum per person

    normal widiyata dammoth mathaka widiyata 3 million walata wada fixed deposits thibboth income tax walata ahuvena possibility eka wadii
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    පොලිය අවුරුද්දට රු.500,000/- ට වඩා ආවොත් ආදායම් බදු ගෙවන්න ඕන. ප්‍රතිශතය මට මතක නෑ. ඊට අඩු නම් 2.5% (රඳවා ගැනීමේ බද්ද) විතරයි. පොලිය රු. 500,000/- වැඩි වුනත් ගිණුම් වලට කඩලා එකම බැංකුවේ දැම්මට අවුලක් නෑ. හැබැයි රජයේ බැංකුවල නෙමෙයි. පවුද්ගලික ඒවායේ. බැංකුවත් එක්ක කතා කරලා පුළුවන්.
    අපි බැංකුවට කොච්චර සල්ලි දැම්මත් එපා කියන්නේ නෑ. තව ගේන්න කියනවා.
    ජේෂ්ට පුරවැසි නම් රදවා ගැනීමේ බද්දත් (2.5%) නෑ. 60 ට අඩු නම් ජේෂ්ට පුරවැසි කෙනෙක් එක්ක (තාත්තා/අම්මා විතරක් - වෙන එකෙක්වත් විශ්වාස කරන්න එපා.) joint ගිණුමක් දාන්න. එතකොට ඒ 2.5% ත් ඉතුරුයි.

    අපි 60 ට වැඩි කෙනෙක් හොයාගෙන ජේෂ්ට පුරවැසි ලක්ෂ 50 විතර දැම්මොත් ..හදිස්සියේ ඒ 60 ට වැඩි පුද්ගලයා මිය ගියොත් සල්ලි වලට මොකද වෙන්නේ ..අයිතිකාරලා නැතුව ඒ සල්ලි ගන්න බැනේ ,,
     
    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18

    badu scene set wenne daana gana anuwa thamai. uba 1 million 2-3 parakata fd dammata case ekak na.

    Banks deka thunaka daana ekath waradak na.

    Tax ekanam mata sure na

    Renew wenna kalin gattoth monawa wenawada dannne na. Interest eka ganna nam kisima aulak na.

    ela
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    One ganak danna puluwan machan,
    Hebei senior citizen neme nam ( over 60 ) tax wenawa 2.5% interest ekata.
    Senior citizen nam tax free , onema ganak ekama bank ekaka danna puluwan.
    Senior citizen joint karagena danna, ethakota additional 1%- 0.5% add wenawa interest rate ekata

    ඒ කිව්වේ මචන් අවුරුදු 60 ට වැඩි දෙන්නෙක් එකතුවෙලද ?