මචන්ලා සල්ලි හදිස්සියකට bike එකේ පොත තියල සල්ලි ගන්න පුළුවන් කොහෙන්ද? Ex: Financial Company
uthpalakalwana Well-known member Oct 12, 2008 2,851 1,207 113 32 කොම්පුටරේ ඉස්සර& Aug 16, 2020 #1 මචන්ලා සල්ලි හදිස්සියකට bike එකේ පොත තියල සල්ලි ගන්න පුළුවන් කොහෙන්ද? Ex: Financial Company Reactions: The Kingslayer and D_Mad
-333- Well-known member Aug 3, 2014 10,322 13,211 113 33 ෆින්ලන්ඩ් Aug 16, 2020 #2 issara LB finance ganna puluwun. den kohomada dan nehe. puluwun num kagen hari illa ganna balapun. Finance company poliya wedi bun. kiriye hodakolla ta message aekuk dala balanna
issara LB finance ganna puluwun. den kohomada dan nehe. puluwun num kagen hari illa ganna balapun. Finance company poliya wedi bun. kiriye hodakolla ta message aekuk dala balanna
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Aug 16, 2020 #3 uthpalakalwana said: මචන්ලා සල්ලි හදිස්සියකට bike එකේ පොත තියල සල්ලි ගන්න පුළුවන් කොහෙන්ද? Ex: Financial Company Click to expand... නුවරට කිට්ටුවනම් තැනක් කියන්නම්. වාරික විදියට හරි පොලිය විතරක් හරි මාසේ ගානේ ගෙවල. මුදල එකවර දෙන්නත් පුළුවන්. මාසෙට 6% Reactions: uthpalakalwana
uthpalakalwana said: මචන්ලා සල්ලි හදිස්සියකට bike එකේ පොත තියල සල්ලි ගන්න පුළුවන් කොහෙන්ද? Ex: Financial Company Click to expand... නුවරට කිට්ටුවනම් තැනක් කියන්නම්. වාරික විදියට හරි පොලිය විතරක් හරි මාසේ ගානේ ගෙවල. මුදල එකවර දෙන්නත් පුළුවන්. මාසෙට 6%
Candid-B Well-known member Apr 25, 2019 35,036 1 61,172 113 Mother Earth Aug 16, 2020 #4 උපත් පාලක වන. ETI එකේ තියපන්. හැබැයි පොළිය වැඩියි. Reactions: D_Mad and Gonawala_GUNE
uthpalakalwana Well-known member Oct 12, 2008 2,851 1,207 113 32 කොම්පුටරේ ඉස්සර& Aug 16, 2020 #5 -333- said: issara LB finance ganna puluwun. den kohomada dan nehe. puluwun num kagen hari illa ganna balapun. Finance company poliya wedi bun. kiriye hodakolla ta message aekuk dala balanna Click to expand... ai hodakolla?
-333- said: issara LB finance ganna puluwun. den kohomada dan nehe. puluwun num kagen hari illa ganna balapun. Finance company poliya wedi bun. kiriye hodakolla ta message aekuk dala balanna Click to expand... ai hodakolla?
uthpalakalwana Well-known member Oct 12, 2008 2,851 1,207 113 32 කොම්පුටරේ ඉස්සර& Aug 16, 2020 #7 Gonawala_GUNE said: නුවරට කිට්ටුවනම් තැනක් කියන්නම්. වාරික විදියට හරි පොලිය විතරක් හරි මාසේ ගානේ ගෙවල. මුදල එකවර දෙන්නත් පුළුවන්. මාසෙට 6% Click to expand... koheda?
Gonawala_GUNE said: නුවරට කිට්ටුවනම් තැනක් කියන්නම්. වාරික විදියට හරි පොලිය විතරක් හරි මාසේ ගානේ ගෙවල. මුදල එකවර දෙන්නත් පුළුවන්. මාසෙට 6% Click to expand... koheda?
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Aug 16, 2020 #8 uthpalakalwana said: koheda? Click to expand... https://nilmini-holdings.business.site/ Reactions: uthpalakalwana