සල්ලි හදිස්සිකට bike එක

-333-

Well-known member
  • Aug 3, 2014
    10,329
    13,215
    113
    33
    ෆින්ලන්ඩ්
    issara LB finance ganna puluwun. den kohomada dan nehe.
    puluwun num kagen hari illa ganna balapun.
    Finance company poliya wedi bun.

    kiriye hodakolla ta message aekuk dala balanna
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මචන්ලා සල්ලි හදිස්සියකට bike එකේ පොත තියල සල්ලි ගන්න පුළුවන් කොහෙන්ද?
    Ex: Financial Company

    නුවරට කිට්ටුවනම් තැනක් කියන්නම්.
    වාරික විදියට හරි පොලිය විතරක් හරි මාසේ ගානේ ගෙවල.
    මුදල එකවර දෙන්නත් පුළුවන්.
    මාසෙට 6%
     
    • Like
    Reactions: uthpalakalwana