මම සමහර යූටියුබ් වීඩියෙ බලද්දි නෝට් වෙලා තියේ ඉස්සරට වඩා දැන් සමහරු ලස්සන වෙලා වීඩියෝ වල. ඒ කැමරාවල සීන් එකක් ද නැත්නම් සල්ලි හම්බ වෙනකොට උන් ලස්සන වෙන්න අරන් ද හිතාගන්න බෑ.whats behind?
මම ලස්සනයි මට සල්ලිත් තියෙනවා ඒ වුනාට හයිලක්ස් එකක් නෑI am ugly, yet I have money and a Hilux too
Camera filters
Pare minissu dakkama 40ta 50ta mareegena job karana unwa ganata kiyanna puluwanසල්ලි තියෙනවනම් ....Passive income තියෙයි නම්... සල්ලි හම්බකරන්න මහන්සි වෙන්නෙ නැති නිසා අපේ අනිත් Creativity දේවල් මතු වෙනවා. මම ඉස්සර Job කරන්නෙ නැති කාලෙ එලවලු වැව්වා. දැන් ඒව කරන්න මතකවත් නෑ.ප්‍රශ්න අඩු වෙද්දි ලස්ස්න වෙනව වෙන්නත් පුලුවන්
එකගයි සල්ලි වැඩියෙන් හම්බෙනකොට හොද විටමින් ගන්න පුළුවන්. දත්, නහය , කෙස්, කැතනම් හදාගන්න පුළුවන් ටිකක් වියදම් කලාම. ඇග හදාගන්නත් පුළුවන් @scurvy බේශි වගේ home gym එකක් හදාගෙනවිටමින් ඌනතාවය
කීයෙන් කීදෙනාටද හොඳ කෑමක් ඇගට වැටෙන්නේ. කාබො(බත්,රොටි, පාන්) විතරයි
විටමින් E, D හිඟයි
Omega 3 හිඟයි. (නෝර්වීජියන් සැමන් ෆිලට් නෑ)
