thanks bro ...
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Feb 7, 2012 #43 good luck n bump
Proxies Well-known member Jan 16, 2009 10,118 364 83 "Magema lokeka" Feb 7, 2012 #45 Thnx machn...Try karala balala wisthara dannamko....
Shanidush Well-known member Jan 23, 2009 5,880 374 83 Looking for good place except SL Feb 7, 2012 #48 elama ela try korala balamu
Muttley Active member Jun 29, 2010 890 189 43 Feb 12, 2012 #49 sanoka said: Hapo job 50 kata wada apply kora captcha type karana evamai hambawenne.... Click to expand... මටත් එහෙමමනේ බන්. මම hourly rate එක 1.5$ දල තියන්නේ. යවන හැම එකක්ම declined කියල එනවනේ. captcha ගහන ඒවාට උන් massages වලින් තමයි ඒවා එවල තියන්නේ. මම Solidworks, autoCAD and data entry කරන්නේ . කොහොමද මචන් මේක ගොඩ දාගන්නේ? මම english test එකත් ගොඩ දැම්ම මචන්....odesk professionalla හෙල්ප් එකක් දෙන්නකෝ Last edited: Feb 12, 2012
sanoka said: Hapo job 50 kata wada apply kora captcha type karana evamai hambawenne.... Click to expand... මටත් එහෙමමනේ බන්. මම hourly rate එක 1.5$ දල තියන්නේ. යවන හැම එකක්ම declined කියල එනවනේ. captcha ගහන ඒවාට උන් massages වලින් තමයි ඒවා එවල තියන්නේ. මම Solidworks, autoCAD and data entry කරන්නේ . කොහොමද මචන් මේක ගොඩ දාගන්නේ? මම english test එකත් ගොඩ දැම්ම මචන්....odesk professionalla හෙල්ප් එකක් දෙන්නකෝ
A aockandy Member Feb 11, 2012 24 1 0 Feb 12, 2012 #50 මේක කෙරන්න නම් අනිවා 18 පිරෙන්න ඕනේ.තව බෑන්ක් account එකක් ඕනේ.ඇත්ත නමෙන්ම account හදාගන්න.ඕනේ අය ඉන්වනම් මේ ලින්ක් එක බලන්න. goo.gl/ntF1U virus spam මොකුත් නැ.බය නැතුව බලන්න.මම එහනම් ගියා.bye
මේක කෙරන්න නම් අනිවා 18 පිරෙන්න ඕනේ.තව බෑන්ක් account එකක් ඕනේ.ඇත්ත නමෙන්ම account හදාගන්න.ඕනේ අය ඉන්වනම් මේ ලින්ක් එක බලන්න. goo.gl/ntF1U virus spam මොකුත් නැ.බය නැතුව බලන්න.මම එහනම් ගියා.bye
00gayan00 Well-known member Mar 1, 2008 1,726 125 63 Here I am, this is me. There's nowhere else on ear Feb 23, 2012 #51 bumps!
◄සිරකරුවා► Active member Feb 22, 2012 153 40 28 Feb 23, 2012 #53 මමත් ෆ්රීලන්සර් එකේ ඉන්නවා මචන්. කරන කොට ආස හිතුනා බන්. දැන් නම් වැඩේ නැගලාම යනවා. මාසෙකට කොහොමත් $150ක් වත් ලැබෙනවා.. උඹත් ඒක කරපන්, ඒක ලේසි ඔඩෙස්ක් එකට වඩා!
මමත් ෆ්රීලන්සර් එකේ ඉන්නවා මචන්. කරන කොට ආස හිතුනා බන්. දැන් නම් වැඩේ නැගලාම යනවා. මාසෙකට කොහොමත් $150ක් වත් ලැබෙනවා.. උඹත් ඒක කරපන්, ඒක ලේසි ඔඩෙස්ක් එකට වඩා!
ayanthamaxi Well-known member Apr 2, 2010 6,651 953 113 Mawanella Town Feb 23, 2012 #54 thankx a lot machan..
Dokolla Well-known member Nov 19, 2011 954 244 63 On the spot.. Feb 24, 2012 #57 Ela .. maxxxxxaaaaaa REP++++++ Reactions: 00gayan00
bhanukanadeesha Well-known member Mar 16, 2011 1,781 265 83 Feb 24, 2012 #58 Ela ela math odesk graphic designing karanawa