$$$ සල්ලි හොයන්න ඕනෙ අයට! $$$

Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43
    Hapo job 50 kata wada apply kora captcha type karana evamai hambawenne....

    මටත් එහෙමමනේ බන්. මම hourly rate එක 1.5$ දල තියන්නේ. යවන හැම එකක්ම declined කියල එනවනේ. captcha ගහන ඒවාට උන් massages වලින් තමයි ඒවා එවල තියන්නේ. මම Solidworks, autoCAD and data entry කරන්නේ . කොහොමද මචන් මේක ගොඩ දාගන්නේ?:no::no::no::no:

    මම english test එකත් ගොඩ දැම්ම මචන්....odesk professionalla හෙල්ප් එකක් දෙන්නකෝ
     
    Last edited:

    aockandy

    Member
    Feb 11, 2012
    24
    1
    0
    මේක කෙරන්න නම් අනිවා 18 පිරෙන්න ඕනේ.තව බෑන්ක් account එකක් ඕනේ.ඇත්ත නමෙන්ම account හදාගන්න.ඕනේ අය ඉන්වනම් මේ ලින්ක් එක බලන්න.




    goo.gl/ntF1U




    virus spam මොකුත් නැ.බය නැතුව බලන්න.මම එහනම් ගියා.bye
     
  • Feb 22, 2012
    153
    40
    28
    මමත් ෆ්‍රීලන්සර් එකේ ඉන්නවා මචන්. කරන කොට ආස හිතුනා බන්. දැන් නම් වැඩේ නැගලාම යනවා. මාසෙකට කොහොමත් $150ක් වත් ලැබෙනවා.. උඹත් ඒක කරපන්, ඒක ලේසි ඔඩෙස්ක් එකට වඩා!