මචන් අපි up work ජොබ් එකක් කරලා ඉවර වෙලා එක client ට දෙන කොට කොහොමද යවන්නෙ? email වලින්ද? දන්නෙ නැති හින්දා අහුවෙ,
as e example - එකෙක්ට ඔනෙ book cover එකක් හදාගන්න.මන් එක හදලා ඉවරවෙලා උට ඔන ai,eps,psd,pdf files කොහොමද export කරන්නෙ?
තව එකක් අපි job එක complete කරලා money කොහොමද ගෙන්න ගන්නෙ?
මෙලො දෙයක් දන්නෙ නැ පුතෙ...අනෙ හොද එකා වගෙ කියලා දීපන්කො. ලොකු පිනක්.අතෙ සත පහක් නැ බන්.මෙක කොරලා හරි කියක් හරි හොයගන්න බැලුවෙ