සල්ලි හොරකම් කරලා පෝසත් වෙන

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    මේ හිංදි හරි දෙමල එකකනේ..මේ වගේම ස්ටෝරිය තියෙන ඉංග්ලිෂ් ෆිල්ම් එකක් දන්නවනම් කියපල්ලා...

    බැංකු කාරයෙක් එක එක ගිණුම්වලින් සතේ සතේ හරි රැපියල රැපියල හරි තමන්ගේ අකවුන්ට් එකකට දාලා පෝසතෙක් වෙන සීන්..ඇත්තටම එහෙම කරපු ඩයල් එකක් ගැන මම අහල තියෙනවා සුද්දෙක්...වැඩියේ මතක නැ. පොර අන්තිම කාලේ ඇත්ත කියල හිරේ ගියා.

     
    • Haha
    Reactions: Bitter Truth

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මෙහෙම එකක් ලංකාවෙත් බැංකුවක උනා. දැන් අවුරුදු ගානකට කලින්. මතක ඇති සමහර අයට.
     
    • Like
    Reactions: DiksonAlex

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මෙහෙම එකක් ලංකාවෙත් බැංකුවක උනා. දැන් අවුරුදු ගානකට කලින්. මතක ඇති සමහර අයට.
    අන්තිමට ඌ බස් එහෙමත් අරගෙන , බැංකුවෙ ට්‍රිප් යන්ඩ නොමිලෙ බස් දුන්නලු. සැබෑ සත් ගුනවත් මූනක් පෙන්නගෙන ඉඳලා තියෙන්නෙ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,390
    5,561
    113
    Panadura
    Office Space (1999)

    Banking system එකේ rounding errors වලින් fractions of a cent (1¢ ටත් අඩු) අරගෙන ඒවා තමන්ගේ account එකට deposit වෙන සූත්‍රයක් software එකකින් automate කරනවා.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Bandarawela patte bank ekaka manager kenek ohoma accounts walin antima satha gaana uge account ekata dagena tibila ahu una. kohoma hari client kenek me satha ganan nette ai kiyala ahanakanma ahu une ne u. laksha 50-100k wage hoyala tibba kiyala tibbe. 😅😅