සල්ලි deposit කරන්න හොද banks මොනවද ?
මචන්ලා මට පොඩි උදව්වක් ඕන. මාසෙකට 30,000ක් විතර ඉතුරු කරන්න හිතන් ඉන්නේ. ඉතින් සල්ලි deposit කරන්න හොද bank එකක් ගැන විස්තර ටිකක් දැනගන්න ඕන .
දැනට deposit plan එකක් තියන අය පොඩ්ඩක් විස්තර දාන්න.
bank rates දන්නා අය ඒවත් දාන්න .