සල්ලි deposit කරන්න හොද banks මොනවද ?

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    සල්ලි deposit කරන්න හොද banks මොනවද ?

    මචන්ලා මට පොඩි උදව්වක් ඕන. මාසෙකට 30,000ක් විතර ඉතුරු කරන්න හිතන් ඉන්නේ. ඉතින් සල්ලි deposit කරන්න හොද bank එකක් ගැන විස්තර ටිකක් දැනගන්න ඕන .
    දැනට deposit plan එකක් තියන අය පොඩ්ඩක් විස්තර දාන්න.
    bank rates දන්නා අය ඒවත් දාන්න .
    :)
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    ලංකාව යන විදිහට දැන් දැන් බැංකුවේ සල්ලි දාන්නත් බයයි බන් :sorry::nerd:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඔව් බන් එක නම් ඇත්ත ... එත් ඉතින් කීයක් හරි ඉතුරු කරන්නත් ඕන නේ බන්
     

    mac22

    Active member
  • Feb 21, 2011
    297
    30
    28
    www.cobylk.co.cc
    Com Bank

    Commercial Bank is the Best.

    Super Savings Rs.0 to Rs 50,000 Int Rate 4%
    Rs 50,000 to 499,999.99 Int Rate 7.25%
    Rs 500,000.00 up Int Rate 8.5%

    No restrictions on withdrawals or deposits
    Free Instant Debit card

    The Best bank of Sri lanka for 15 consecutive years given by euromoney
    The Only Sri lankan Private bank in Top 1000 Banks in World

    and Much more
     
    • Like
    Reactions: ManOfSteel

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    Commercial Bank is the Best.

    Super Savings Rs.0 to Rs 50,000 Int Rate 4%
    Rs 50,000 to 499,999.99 Int Rate 7.25%
    Rs 500,000.00 up Int Rate 8.5%

    No restrictions on withdrawals or deposits
    Free Instant Debit card

    The Best bank of Sri lanka for 15 consecutive years given by euromoney
    The Only Sri lankan Private bank in Top 1000 Banks in World

    and Much more

    machan, Sampath eke HitSaver try karapan

    Thanks Machan, Rep+
     
    Aug 4, 2013
    493
    22
    0
    ආන්ඩුවෙ බැන්කුවක දාන්න, ආරක්ශාවත් හොදා.. අපේ ජනාදිපතිතුමා දැන් කබ්‍රාල්ට කියලා තියනවා පොලි වැඩි කරලා ජනතාවට දෙන්න කියලා..
     

    hellfreez1979

    Active member
  • Jul 26, 2008
    276
    40
    28
    colombo
    Guys what do you think about ETI (EDIRISINGHE TRUST INVESTMENTS) for fix deposits?? their Int rate 13% per month & 15.70% per year :P
     
    Last edited: