සල්ලි

Nov 6, 2017
15
3
0
අද විහාර මහා දෙවි පාර්ක් එක ළඟ තිබිල පාර්සලයක් ඇහින්දා . එකේ මේ සල්ලි තිබ්බා. කාගේ හරි සල්ලි නැති උනානම් කියන්න. තිබිච්ච සල්ලි ගාන හරිය කියන්න ඕනේ . නැත්නම් දන්නේ නැහැ බොරුද කියන්නේ කියල .

23674910_155586468391812_6470082038617737014_o.jpg

 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මානසික ලෙඩක් තියෙනවනම් බෙහෙත් ගනින්
    ඉන්ටර්නෙට් ඇවිල්ලා ගො0 ආතල් ගත්තා කියලා ලෙඩ හොදහ් වෙන්නෙහ් නැහ්