සල්ලි_මාරු_කිරීම

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    සල්ලි_මාරු_කිරීම

    ගෙයක් එහෙම සල්ලි දීල ගනිද්දි, අදාල මුදල ගෙවල් අයිතිකාරයගෙ එකවින්ට් එකට දාන්න ආරක්ශිත ක්‍රමයක් තියෙනවද?

    ලක්ශ 100 ක් විතර අතේ අරං ගිහින් වෙන බැංකුවකට දාන්න බයයි..
     
    Last edited:

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඔප්පු ලියනකොට ලෝයර් ඉස්සරහා චෙක් එකක් දීපං
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585
    113
    Dennath ekka lawyer kenek ekka Bank ekata giya account eken account ekata maru kara,bank ekenma maru una kiyala verify karagatta
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ඔප්පු ලියනකොට ලෝයර් ඉස්සරහා චෙක් එකක් දීපං


    සේවින්ග්ස් එකවුන්ට් වලට චෙක් පොත් දෙන්නෙ නෑනෙ බං
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    එක බැන්කුවකින් තව බැන්කුවකට පුලුවන් නේද මචං?



    පුලුවන්... එහෙම තමයි ලොකු ගනක් සල්ලි ගන්නවා නම් බැන්ක් එකෙන් කරන්නේ.
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    පුලුවන්... එහෙම තමයි ලොකු ගනක් සල්ලි ගන්නවා නම් බැන්ක් එකෙන් කරන්නේ.

    එල මචං ස්තුතියි 🙏
     

    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    Bank Draft ekak denna. Oyage bank eken buyer ge account details dala bank eken cheque eka issue karanawa. Salli oyage account eken adu karala.

    Meka bank eke cheque book eken dena hinda baya wenna deyak na. Lawyer deed eka liyaddi bank draft eke no eka danawa.

    eka thama safe ma vidiya. Bank eken Rs.450 wage gannawa charge eka.
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    vahana rata idala gennaddi nan salli gewanne LC vidiyata. vahane awata passe bank eken salli company ekata gewanawa.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    යාළුවා බෑන් එකට ගිහින් වැඩේ කරගන්න පුලුවං .

    ඒත් ලක්ෂ සීයකට නම් බෑන්ක් යන එක තේරුමක් නෑ .

    ලක්ෂ 100 තියන මනුස්සයෙක් ටැක්ස් ගෙවන්නෙ නෑ . ඔහොම සල්ලි මාරු වෙනකොට ට්‍රේස් වෙනවා . එතකොට ටැක්ස් පේපර්ස් ඕපන් වෙනවා .:sorry: