සල්ලි_හදිස්සියක්_Donate Me

KavindyaC

Member
Dec 12, 2017
147
11
0
සල්ලි_හදිස්සියක්_Donate Me

මචන් මට ලොකු සල්ලි හදිස්සියක් තියනවා , පොඩි ගානයි ඕනෙ මං දැක්කා ගොඩක් සල්ලි තියන අය මේකෙ ඉන්නව කියල කාටහරි පුලුවන්නන් මට සල්ලි එවන්න ලොකූ පිනක් වේවි :(
ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් PM එකක් දාන්න මට.......මං පොරොන්දු වෙනව ඔයාල අකමැති නම් සල්ලි පරිත්‍යාග කරන අයගෙ නම් ප්‍රසිද්ධ නොකරන්නත්
ස්තූති හැමෝටම:)

පලි= මට රු.4000ක් වගේ ඕනෙ,කැමති නම් එක්කෙන්නෙක් පොඩි පොඩි ගනන් දුන්නත් කමක් නෑ. හදිස්සියේ ඉල්ලන්න හේතුව ඕනෙ නම් pm එකක් දාන්න.
 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුරුහරි මේකෙ ඉන්න රෙපියුටඩ් මෙම්බ කෙනෙක්ගෙ රෙෆෙරන්ස් නැතුව ඔයාට කවුරුත් සල්ලි එවයි කියල මම නම් හිතන්නෙ නෑ,,
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285

    පිප්ටි, පිප්ටි දෙනවා නම් හොද අකවුන්ට් එකකින් බැක් කරනවා ස්ටොරිය.. මොනාද ඕනා.. අම්මට කැන්සර් එකක්. තාත්තට හර්නියා.. නංගිට විලිරුදාව. ආච්චිගේ හත්දොහේ දානේ.. සීයගෙ මුත්‍රා බටේ .. ඔය ඕනා එකක් වෙරිෆයි කරන්නම්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිප්ටි, පිප්ටි දෙනවා නම් හොද අකවුන්ට් එකකින් බැක් කරනවා ස්ටොරිය.. මොනාද ඕනා.. අම්මට කැන්සර් එකක්. තාත්තට හර්නියා.. නංගිට විලිරුදාව. ආච්චිගේ හත්දොහේ දානේ.. සීයගෙ මුත්‍රා බටේ .. ඔය ඕනා එකක් වෙරිෆයි කරන්නම්..

    ජේසු ස්වාමි දරුවනේ!! උබේ එච්චර රෙපියුටඩ් අකවුන්ටුත් තියනවද බන්.? :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,197
    67,546
    113
    Aye nan salli denne ne katwath.hoda karanna gihin mata kela una wara anathai.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජේසු ස්වාමි දරුවනේ!! උබේ එච්චර රෙපියුටඩ් අකවුන්ටුත් තියනවද බන්.? :baffled:
    කුලියට දෙන්න කියලා බැලුවේ.. :rofl::rofl:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් මට ලොකු සල්ලි හදිස්සියක් තියනවා , පොඩි ගානයි ඕනෙ මං දැක්කා ගොඩක් සල්ලි තියන අය මේකෙ ඉන්නව කියල කාටහරි පුලුවන්නන් මට සල්ලි එවන්න ලොකූ පිනක් වේවි :(
    ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් PM එකක් දාන්න මට.......මං පොරොන්දු වෙනව ඔයාල අකමැති නම් සල්ලි පරිත්‍යාග කරන අයගෙ නම් ප්‍රසිද්ධ නොකරන්නත්
    ස්තූති හැමෝටම:)

    ohoma qwata kawruth ubata salli deida bun. nikan hithala balapan me post eka wena ekek dala tibba kiyala ubata kohmada hitenne.. udawwak hatiyata kiyanna ; cahwagon eken loan ekak ganin ubata karagannama deyak nattan. interest eka patta wadi. ekai karannama deyak nattan ganna qwe. online loan eka pass wenne karadarayak na.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචන් මට ලොකු සල්ලි හදිස්සියක් තියනවා , පොඩි ගානයි ඕනෙ මං දැක්කා ගොඩක් සල්ලි තියන අය මේකෙ ඉන්නව කියල කාටහරි පුලුවන්නන් මට සල්ලි එවන්න ලොකූ පිනක් වේවි :(
    ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් PM එකක් දාන්න මට.......මං පොරොන්දු වෙනව ඔයාල අකමැති නම් සල්ලි පරිත්‍යාග කරන අයගෙ නම් ප්‍රසිද්ධ නොකරන්නත්
    ස්තූති හැමෝටම:)

    මාරයි බං දැන් ඔක්කෝම මෙකේ ට්‍රෙඩි දාලා සල්ලි ඉල්ලනවා මමත් මේ වෑන් එකක් ගන්න සල්ලි ටිකක් මදි වෙලා ඉන්නේ ඉල්ලලා ට්‍රෙඩ් එකක් දාන්න ඔනේ:shocked: දැන්ම:baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මාරයි බං දැන් ඔක්කෝම මෙකේ ට්‍රෙඩි දාලා සල්ලි ඉල්ලනවා මමත් මේ වෑන් එකක් ගන්න සල්ලි ටිකක් මදි වෙලා ඉන්නේ ඉල්ලලා ට්‍රෙඩ් එකක් දාන්න ඔනේ:shocked: දැන්ම:baffled:
    එහෙම වැන් ගන්න කියලා ඉල්ලන්න එපා.. අම්මා විකුනලා ඉල්ලාපන්. අම්මගේ දරු බොක්ක අරන්දාන ඔපරේෂන් එකට 40ක් යනවා, මගේ තියෙන්නේ 10000යි, ඉතුරු එක යාලුවනේ හොයන්නේ.. අම්මා දකිද්දී වාවන්නේ නැ වගේ ටෝකක් දෙන්න ඕනා
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එහෙම වැන් ගන්න කියලා ඉල්ලන්න එපා.. අම්මා විකුනලා ඉල්ලාපන්. අම්මගේ දරු බොක්ක අරන්දාන ඔපරේෂන් එකට 40ක් යනවා, මගේ තියෙන්නේ 10000යි, ඉතුරු එක යාලුවනේ හොයන්නේ.. අම්මා දකිද්දී වාවන්නේ නැ වගේ ටෝකක් දෙන්න ඕනා

    එහෙම හිත නෑ බං දෙමාපියන් විකුනන් කන්න බැරි වෙයිද අසරනයෙක්ට වෑන් එකක් ගන්න තව ලක්ෂ 10ක් මදිවෙලා තියනවා කියලා කිවුවොත් කට්ටිය දෙන එකක් නැද්ද:sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    එහෙම හිත නෑ බං දෙමාපියන් විකුනන් කන්න බැරි වෙයිද අසරනයෙක්ට වෑන් එකක් ගන්න තව ලක්ෂ 10ක් මදිවෙලා තියනවා කියලා කිවුවොත් කට්ටිය දෙන එකක් නැද්ද:sorry:
    එහෙනම් මෙහෙම ඉල්ලාපන්.. KDH එකක් ගන්න 1000000ක් මදි, එක සෙට් කරලා දෙන්න, අනිවාර්යෙන් වාහනේ ගත්තම උබලට කෙල්ලව දාගෙන යන්න චාන්ස් එකක් දෙනවා. ඒ වගේ ලයින් එකක් අල්ලහන්. සල්ලි දෙන එකාට ලාබයක් තියනවා කියලා පෙන්නන්න ඕනා. අන්න එකයි ක්‍රමේ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    FB එකේ එකෙක් දාලා තිබ්බා පොත නැති වාහනේ තියාගෙන ලක්ෂ 7 ක් දෙන්නලු. පොත ෆිනෑන්ස් එකේලු. ෆිනෑන්ස් එක එයා ගෙවන්නම්ලු. මාස 07න් සල්ලි ආපහු දෙනවලු :lol::lol::lol::lol: