සල්ලි_හදිස්සියක්_Donate Me

Lexcoc

Active member
  • Sep 28, 2017
    270
    51
    28
    :sorry::sorry::dull:

    මූ රෙඩ් frame වෙන්න බෑ උගේ වෙනම personality එකක්
    හැබැයි ඌට ගැලපෙන senior member කෙනෙක් මම දැකල තියෙනවා, කියන්න බෑ ඉතින් :rofl:



    ඔය danta කියන එකා උබද කියල නම් දන්නේ නෑ උගේ කථාවට නම් පට්ට හිනා
    සෙට් එකම සුබ පත පත හිටිය නිසා කට වහගෙන හිටිය මමත්

    පලවෙනි සතියේ නිමේෂා brake-up
    දෙවැනි සතියේ රට ගිහින් වෙන රට කෙල්ලෙක් සෙට් වෙනවා
    3 සතියේ කෙල්ල කැමති වෙනවා
    4 සතියේ ඒකිව බදිනවා
    5 සතියේ එකී එක්ක ලංකාවට එනවා
    6 සතියේ apartment එකක් ගන්නවා
    7 සතියේ ගෑණි pregnant වෙනවා
    8 සතියේ France visa ලැබෙනවා

    යකෝ මේවා නේ කථා :rofl:
    :rofl:
     

    KavindyaC

    Member
    Dec 12, 2017
    147
    11
    0
    මට රු.4000ක් වගේ ඕනෙ,කැමති නම් එක්කෙන්නෙක් පොඩි පොඩි ගනන් දුන්නත් කමක් නෑ. හදිස්සියේ ඉල්ලන්න හේතුව ඕනෙ නම් pm එකක් දාන්න.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට රු.4000ක් වගේ ඕනෙ,කැමති නම් එක්කෙන්නෙක් පොඩි පොඩි ගනන් දුන්නත් කමක් නෑ. හදිස්සියේ ඉල්ලන්න හේතුව ඕනෙ නම් pm එකක් දාන්න.

    කුඩු ගහන්නද? පුතී
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,196
    67,546
    113
    Mama nan ekek marenna giyath aye salli nan denne ne.ekekwath money return karanna danne ne udawwak karama.