ඇත්තට? එහෙනම් ඉතින් චීන්නු අමුම අමු ගොන් ජාතියක් වෙන්න ඇති නේද?උඹේ චූටි මොලේට තෙරෙන්න මෙහෙම කියන්නම්.
රට අතුලේ ස්වබාවිකව හොයාගන්න බැරි raw material ඉඳන් රට ඇතුලේ හදලා කරන කර්මාන්ත අමු ගොන්. ඒක ජෙප්ප/ගූපියා/බයියා/ටොය්යා කවුද කියලා අදාල නෑ. අමු ගොන්
පිටින් ගේන ඒවලින් value addition එකක් කරලා ඒකෙන් ප්‍රොෆිට් හොයන එක තමා කරන්න ඕන. ඒක ජෙප්ප/ගූපියා/බයියා/ටොය්යා කවුද කියලා අදාල නෑ. සිරා වැඩ.
සල්ෆියුරික් කියන්නෙ ඔය උඩ එකට අයිති දෙයක්.![]()
![]()
