කොරෝනා ලන්කාවෙ ඉන්න උන්ගෙ හැම අමාරුවක්ම හොද කරනව පහුගිය ටිකේ විනය නැති උන්ට බෙහෙත් දුන්න. දැන් නාස්තිය අවම කරන්න වැඩ කරනව.
1. ඉන්ධන නාස්තිය
2. විදුලි නාස්තිය
3. කෑම නාස්තිය
මේවගේ සැලකිල්ලක් නැති නාස්ති ඔක්කොම හොද කරනව.
බලන්ගියාම කටින් පුටින්ට වඩා වැඩ පුළුවන්නෙ කොරෝන වලට
1. ඉන්ධන නාස්තිය
2. විදුලි නාස්තිය
3. කෑම නාස්තිය
මේවගේ සැලකිල්ලක් නැති නාස්ති ඔක්කොම හොද කරනව.
බලන්ගියාම කටින් පුටින්ට වඩා වැඩ පුළුවන්නෙ කොරෝන වලට