සලාක ක‍්‍රමයට ඉන්ධන. #nomoney

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,308
    100,143
    113
    කොරෝනා ලන්කාවෙ ඉන්න උන්ගෙ හැම අමාරුවක්ම හොද කරනව පහුගිය ටිකේ විනය නැති උන්ට බෙහෙත් දුන්න. දැන් නාස්තිය අවම කරන්න වැඩ කරනව.

    1. ඉන්ධන නාස්තිය
    2. විදුලි නාස්තිය
    3. කෑම නාස්තිය
    මේවගේ සැලකිල්ලක් නැති නාස්ති ඔක්කොම හොද කරනව.

    බලන්ගියාම කටින් පුටින්ට වඩා වැඩ පුළුවන්නෙ කොරෝන වලට
     
    mad max GIF
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔය ඉන්ධන මගුල් යූස් කරන්න එපා..! ඒ වෙනුවට ස්වභාවික මුත්‍රා භාවිතා කරන්න...


    - පාදෙනිය රොක්ස්