⛽🛢️ කූපන් ක්‍රමයට ඉන්ධන දෙන්නත් අලුත් යෝජනාවක් 🛢️⛽

Sen-lu

Well-known member
  • කාර් තහනම් කරලා, හැමෝටම බයික් වල යන්න කියන්න ඕන.

    ලීටරේට වැඩිම දුරක්, රටට හෙටක්
    තෙල් විතරක්ද වාහන තද බදේ අඩු වෙනව ඒකෙන් ටයිම් වේස්ට් එක අඩු වෙනවා ප්‍රෝඩොක්ටිවිටි වැඩි වෙනව. බැසිල්ට නෙවෙයි සොලෝටනෙ බලන් ගියාම මොල 7ක් තියෙන්නේ