සලාක ක‍්‍රමයට ඉන්ධන. #nomoney

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 සලාක ක‍්‍රමයට ඉන්ධන… කැබිනට් යෝජනාවක්..

    මෙරට ඉන්ධන ආනයන අර්බුදයට පිළිමයක් ලෙස සලාක ක්‍රමයට ඉන්ධන ලබා දිය යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ.

    පවතින විදේශ විනිමය අර්බුද හේතුවෙන් ඉන්ධන ආනයනය සදහා විශාල මුදලක් වැයවීම සලකා මෙවැනි ක්‍රියාමාර්ගයකට යායුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු යෝජනා කර ඇත.

    දැනට මෙරට ඉන්ධන භාවිතය බොහෝ ඉහළ ගොස් තිබීමද මෙම යෝජනාවට හේතුවී තිබේ.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    හයර් දුවන වාහන වලට මොනව වෙයිද? හයර් දුවන වාහන වලට සහනයක් දුන්නොත් හයර් දුවන්නෙ නැති වාහනත් බොරුවට pick me වගේ දාල ඔය නීති බයි පාස් කරයිද?

    වාහන වලට ගහන ඉන්දන ප්‍රමාණය සීමා කලොත් ශෙඩ් ඉස්සරහ දිගම දිග වාහන පෝලින් තියෙයි, තෙල් නැතිව නැවතුන වාහන පාරෙ හැම තැනම තියෙයි. තෙල් නැතිව විදුලි උත්පාදනය නවතී. බඩු බාණ්ඩ ප්‍රවාහනය සීමා වෙලා කෑම සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල මිල ගනන් තව වැඩි වෙයි.
     
    Last edited:
    • Sad
    Reactions: Rankira

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අපිට සල්ලි ප්‍රශ්නයක් නෑ සන්වර්දනෙත් කරනවා අනිත් දේවලුත් කරනවා

    1639553695875.png
     
    • Haha
    Reactions: Rankira and xVOLDYx

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    දැනට මෙරට ඉන්ධන භාවිතය බොහෝ ඉහළ ගොස් තිබීමද මෙම යෝජනාවට හේතුවී තිබේ.
    මිනිස්සු එක පාරටම ඉන්දන වලින් නෑම, වාහන සේදීම, බීම, පිහිනුම් තටාක සෑදීමට පෙළබිම වැනි කරුණු මත ඉන්දන භාවිතය ඉහල ගොස් ඇත
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මිනිස්සු එක පාරටම ඉන්දන වලින් නෑම, වාහන සේදීම, බීම, පිහිනුම් තටාක සෑදීමට පෙළබිම වැනි කරුණු මත ඉන්දන භාවිතය ඉහල ගොස් ඇත
    ape paththe samaharu redi hodanneth petrol walin ban
     
    • Haha
    Reactions: pdn.ac.lk