සවල් පාර කාපු එකාගෙ සද්දෙ කොහොමද?

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    මට පේන්නෙ මූ ඉල්ලන් කාල තියෙන්නෙ කොල්ලො සෙට් එකෙන්.

     
    • Haha
    Reactions: Cypress

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,834
    113
    බඩු කාරයට කෙල්ලෝ set එකක්ම දෙන්න ඇති.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,247
    2,848
    113
    හොද වැඩෙ පොන්න මාද්ද්‍යවේදින්ට මෙකෙත් ඉන්නවා බල්ලො සෙට් එකක් නිව්ස් හිගා කන. :lol:
     
    • Haha
    Reactions: Cypress

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,960
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක බැලුවට පස්සේ නම් අපරාදේ මේක නඩුඋසාවි ගියේ කියල හිතුනා
    ඔය විදිහට කෑවේ නැති නම් තමා පුදුමේ

    උසාවියෙන් එලියට දාපුවාම මොකා එල්ලෙන්න ආවත් කටයි පුකයි වහලා යන්න එපයි අඩුම ගානේ ගෙදර යනකන්.
     
    • Haha
    • Like
    Reactions: zid2021 and Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    කාවිංගයට කනේ ඇඹ ගහගන්න බනිනවා ඇති පියුමි දැන් 🤣

    මුංව මාස 6 වගේ අස්සට දැම්මනම් අනිවාර්යයෙන් ඉලග පාතාල සාමාජිකයන් වෙනවා
     
    • Haha
    Reactions: Cypress

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    Lapai sipaiwa chandi Karan natuwa indahalla,
    apit oya area ekema Tamai,

    Kehel gahata kotanakan okkoma chandi 😁
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    ඒ මාධයවේදියටනම් ගැහුවත් කමක් නෑ. කෝමත් හොයලා පස්සේ ගහන්න ඕනේ එකෙක් . කොනහන්න එනවා උස්සන්