Data Transfer එක ටක්ගාල kill කරගන්නෙ කොහොමද උඹල

AnuradhaRa

Well-known member
  • දැං හුගක් අයට ෆයිබර් තියෙනවනෙ

    එළකිරියෙම ඉන්නව කැරි වැඩ කරන උං 😅

    DU Meter එකෙන් පොඩි සද්දයක් එන්න හදාගන්න පුලුවන්
    මම 30MB කට සැරයක් සද්දෙ එන්න තියල ති‌යෙන්නෙ. ඒ ගාන තමා මට සෙට් වුණේ.

    ටක් ගාල මේකට ගිහින් අදාල අයිකන් එක උඩ රයිට් ක්ලික් කරල ඩිසේබල් කරනව :D
    Run --> ncpa.cpl
    Control Panel\All Control Panel Items\Network Connections

    නැත්තං ටාස්ක් බාර් එකේ නෙට්වර්ක් අයිකන් එක උඩ රයිට් ක්ලික් කරල Windows Settings වල අදාල තැන හොයාගෙන ඩිසේබල් කරන්න තියෙන්නෙ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    මොකද්ද කියන්නෙ
    කොහෙ තියන මොන ඩේට ට්‍රාන්ස්ෆර් එකක්ද

    දාන මගුලක් තේරෙන්න දාපන්.
    නිඛණ් ථ්‍රෙඩ් ධාළා මේඛෙ භෑණ්ඩ්විථ් ඛණ්ණෙ ණැථුව
     
    AnuradhaRa

    Well-known member
  • තේරුනේ නැහැ බන්
    සමහර ලින්ක් තියෙනව
    ඒව ක්ලික් කරපු ගමන් කිසිම නෝටිස් එකක් නෑ තඩි සයිස් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න ගන්නව
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,128
    13,811
    113
    35
    Spain
    සමහර ලින්ක් තියෙනව
    ඒව ක්ලික් කරපු ගමන් කිසිම නෝටිස් එකක් නෑ තඩි සයිස් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න ගන්නව
    ඔව් ඒවා මහා ඇණයක්. ටොරන්ට් සයිට් වගේ ඒවාට රිංගන්නේ නැතිව හිටියම හරි. මාත් බැරිම වුනොත් තමයි ඒවාට යන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    සමහර ලින්ක් තියෙනව
    ඒව ක්ලික් කරපු ගමන් කිසිම නෝටිස් එකක් නෑ තඩි සයිස් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න ගන්නව
    හැම බ්‍රවුසරේම Advance setting වල තියනවා Download වලට confirmation popup එක අහන්න කියලා එකක්
    ඒක එනේබල් කර ගනිං. එක එක බ්‍රවුසර් වල එක එක තැන තියෙන්නෙ අර ඇඩ්‍රස් බාර් එකේ settings, chrome වගේ එක එක ඒව ගහල ගන්න ඕන ගූගල් කරාම තියනවා
    එතකොට එහෙම ඔටෝ ඩවුන්ලෝඩ් වෙන එක එතනින්ම කැන්සල් කරලා දාන්න පුලුවන්

    එහෙම බැරි නං මම මේසෙ කොනක වයර් කටර් එකක් තියලා තියනවා ඒකෙ ලොකුවට රතු පාටින් ගහලා තියනවා CUT THE HARD LINE කියලා. කැන්සල් කරගන්න බැරිම එකක් ආවොතින් නෙට්වර්ක් කේබල් එකම කපලා දානවා.
     
    • Haha
    Reactions: vito and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හැම බ්‍රවුසරේම Advance setting වල තියනවා Download වලට confirmation popup එක අහන්න කියලා එකක්
    ඒක එනේබල් කර ගනිං. එක එක බ්‍රවුසර් වල එක එක තැන තියෙන්නෙ අර ඇඩ්‍රස් බාර් එකේ settings, chrome වගේ එක එක ඒව ගහල ගන්න ඕන ගූගල් කරාම තියනවා
    එතකොට එහෙම ඔටෝ ඩවුන්ලෝඩ් වෙන එක එතනින්ම කැන්සල් කරලා දාන්න පුලුවන්

    එහෙම බැරි නං මම මේසෙ කොනක වයර් කටර් එකක් තියලා තියනවා ඒකෙ ලොකුවට රතු පාටින් ගහලා තියනවා CUT THE HARD LINE කියලා. කැන්සල් කරගන්න බැරිම එකක් ආවොතින් නෙට්වර්ක් කේබල් එකම කපලා දානවා.
    පොපප් එක හැමඑකටම වැඩද?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,082
    12,300
    113
    🌎
    සමහර ලින්ක් තියෙනව
    ඒව ක්ලික් කරපු ගමන් කිසිම නෝටිස් එකක් නෑ තඩි සයිස් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න ගන්නව
    What?

    Legit site වලට ගියාම එහෙම නැහැනේ.

    උබ abnormal fetish ජරාව බාන්න ඔය වගේ සයිට් වලට යනවා ඇති
     
    • Haha
    Reactions: vito and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මට නං එහෙම වෙන එකක් අහු වෙලා නැහැ
    අහු උනොත් CUT THE HARD LINE ඔප්ශන් එක තියනවා
    මොකක්ද යකෝ කියන්නෙ
    වයර් කපල
    ආයෙ සල්ලි දීල වයර් ගන්නද කියන්නෙ
    සීනි බනිස් ගෙඩියක් කන්නවත් සල්ලි නැතුව මේ ඉන්නෙ

    What?

    Legit site වලට ගියාම එහෙම නැහැනේ.

    උබ abnormal fetish ජරාව බාන්න ඔය වගේ සයිට් වලට යනවා ඇති
    මං දැං උඹට දෙන්නද ලින්ක් එකක්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    මොකක්ද යකෝ කියන්නෙ
    වයර් කපල
    ආයෙ සල්ලි දීල වයර් ගන්නද කියන්නෙ
    සීනි බනිස් ගෙඩියක් කන්නවත් සල්ලි නැතුව මේ ඉන්නෙ
    අන්න අරෙහෙ අන්ලිමිටඩ් දීලා
    ඔහොම ඒව ඩවුන්ලෝඩ් උනාට බය වෙන්න දෙයක් නැහැ දැන්
    ඒකක් ගනිනං

    වයර් එක කපන්න බැරි නං මේවා
    1. රවුටරේ ඔප් කරනවා
    2. PC එක ශට්ඩවුන් කරනවා
    3. PC එකේ ප්ලග් එක ගලවනවා
    4. බ්‍රවුසරේ ක්ලෝස් කරලා දානවා
    5. ගෙදරිං යනවා
    6. මොනවා හරි බේත් පෙති ටිකක් එකතු කරගෙන බීලා මැරනවා
    7. මූදෙ පනිනවා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,709
    25,835
    113
    එළකිරියෙම ඉන්නව කැරි වැඩ කරන උං 😅
    :yes:

    1 තාත්තට මැරෙන්න ගහපු උන්
    2 UPS එකක් ගන්න ඕනේ වෙලා කොන්ද කැඩිච්ච බාස් කෙනෙක්ට උදව් කරමු කියලා කිරියේ උන් රවට්ටලා ඩොනේෂන් දාගත්ත උන්
    3 Suicide / Self harm promote කරන උන්
    4 ABCD තියෙනවා කියලා මිනිස්සු රවට්ටන උන්
    5 Prescription drugs abuse කරන ගමන් ඒවා මේකේ promote කරන උන්
    6 Ritalin deal කරන එවුන්
    7 ෆේක් හදලා මෙම්බර්ස්ලා කොටවන එවුන්
    8 කක්ක කන උන්

    What?

    Legit site වලට ගියාම එහෙම නැහැනේ.

    උබ abnormal fetish ජරාව බාන්න ඔය වගේ සයිට් වලට යනවා ඇති
    මගේ යාළුවෙක්ගෙ යාළුවෙක් ඉන්නවා කටුවාපිටිය පැත්තෙ, ඌට කක්ක කන Fetish එකක් තියෙනවා, එහෙම ඒවා ඩවුන්ලෝඩ් කරන සයිට අස්සෙ රිංගලා මුළු PC එකම හැක් වෙලා. හොඳ වෙලාවට ඌ අම්මගෙන් තාත්තගෙන් පිනට කකා ඉන්න එකෙක් හින්දා හැක් වෙන්න බෑංක් එකවුන්ට් එහෙම නෑ
     
    • Haha
    Reactions: clumsyhulk