සවල් ෂෝ..🥱

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මෙහෙමයි අපි කන විදියට උන් කන්නෝන කියලා නෑ
    උන් කන විදියට අපි කන්නෝන කියලා නෑ
    එච්චරයි වැඩේ සිම්පල්
    අපි කන විදියට අපි කෑවා
    උන් කන විදියට උන් කෑවා (කෑව හෝ හෑවා අපිට මොකෝ බං)
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    හැමොම සවලෙන් කන නිස මන් ගෙනව තාත්චියක්. හෙට අනිඩ්ඩා විඩියො එකක් දන්නම්

    තාච්චියට අරගෙන මේසන් හැන්දෙන් බෙදාගනින් සවල් කාරයෝ කොරවෙලා යන්න 😁😁
     

    wasantha2014

    Junior member
  • Jul 7, 2014
    37
    12
    8
    මරු සෙට් එකක් මචන්.ඉස්කූල් බස් එකෙන් බැහැල බෝගහ වටේ කොල්ලෝ සෙට් එකත් එක්ක රවුමක් ගහල අන්තිමට එන විශාකා බස් එකෙත් කෙල්ලෝ ටික ලයින් කරලා ටවුම හිස් වෙනකොට කට්ටිය එක්ක විකුමගේ වීරසිරියට ගිහිල්ල, තෝසේ දෙකයි වඩේ එකයි කාල,කිරි කාලකුත් ගහල හිස් ctb යේ සීසන් එකෙන් ගෙදර ගිය කාලේ මතක් උනා.එදා තිබුන නිදහස අද අපේ ළමයින්ට අවම වෙලා.
     
    • Like
    Reactions: Avishka Indula

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Mixer Concrete GIF by TRANSBET


    kaama hadanna mein ekakuth thibbanam maru.
    ethakota cvil set ekatath hoda kalak yawi :D
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ado scene eka tiyenne oya wayasey apita athey salli ne ban sausage ban ekakwath kanna e dawaswala. Ekata dan inna podi un.

    Oya town ekey raum daaddi penawa podi ewun class iwara wela kelinma kfc/pizzahut/andum kada asse ringanne ban. Api e kaaley ekko bus stand ekey rastiyadu wenawa nathan kelinma gedara
    Ado ekane mamath me kalpana kare, adu kule nikan gedarata wela inna un gawa aluth iphone ehema tynne. mata hithagnd ba mkkd cn eka kiyala. haha..kello kollo okkogema ehemai kohen salli enwd dn na, gewaluth chora.
    දැන් කාලෙ හැමෝමත් එහෙම නෑ බං. අපිත් Class ඉවර වෙලා කෙලින්ම Bus Stand එකට තමයි ගියේ. එතනට වෙලා Bus එක පිටත් වෙනකං එතන ඉන්න කෙල්ලො දිහා බලාගෙන ඉඳලා බස් එක පිටත් වෙද්දී බස් එකේ එල්ලිලා ගෙදර ගියා. 😅 මට අම්මා ක්ලාස් යද්දි දවල්ට කන්න බත් එකක් බැඳලා දීලා, බස් එකේ යන්න සල්ලි දීලා ඊට අමතරව Milo, Short Eats වගේ ගන්න රු. 200 ක් 300 ක් වගේ විතරයි Pocket Money විදිහට දුන්නේ. මං ඒ සල්ලි ටිකත් ගෙදර යන ගමන් හැමදාම ATM Machine එකක් ගාවට ගිහින් මගේ Bank Account එකට Deposit කරා. කෙල්ලොන්ගෙ attention එක ගන්න දඟලන සෙට් එක විතරයි ඔහොම තව කොල්ලො සෙට් එකක් එක්ක එකතු වෙලා හෙන අමුතු විදියට රඟන්නේ. එහෙම ලොකුවට සල්ලි තියෙන කට්ටියත් නෙමෙයි බං ඔය. ඒත් කමක් නෑ. ඒක ඒගොල්ලොන්ගෙ ආසාවනේ. මොනව උනත් උන් සෙට් එක අපිට වඩා ආතල් එකේ ඉන්නවා.
    uba keeyak ekthu karada okkoma class ghn iwara weddi
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    uba keeyak ekthu karada okkoma class ghn iwara weddi
    Account එකේ රු. 14 000/= ක් වෙනකං සල්ලි එකතු වෙලා තිබුනා. ඒත් දිගටම වැඩේ කරගෙන යන්න බැරිවුණා. 2020 දි Covid ආවනේ. ඊට පස්සෙ දිගටම Classes තිබ්බෙ Online. 😕 අන්තිමට Exam එකට මාස 2 ක් විතර තියෙද්දි තමයි ආයෙ Physical Classes පටන්ගත්තේ. ඊටපස්සේ 2nd Shy එකෙත් දිගටම Online ම තමයි Classes තිබ්බේ. 😕