සව්දි කාරයෝ ලංකාවේ මුස්ලිම් කෙල්ලේක්ගේ බ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය කතාව ගොඩක් අන්දොලනකට ලක් උනා. මොකද ළමය බල වයස්කාරයෙක් වීමත් ළදරුවෙක් මර දැමීමත් නිසා. කොහොමත් අරාබියේ ඉන්න අය ලංකාවේ , පාකිස්තානේ, බන්ගල්දෙශේ ම්යුස්ලිම් අයව ගණන් ගන්නේ නැහැ. නිකම් කල්ලතොනින්ට වගේ තමයි සලකන්නේ. කවදාවත් ලංකාවේ මුස්ලිම් කොල්ලෙට අරාබි ගනියෙක්ව කසාද බදින්න බැහැ. අපේ වුන් උඩ අපේ මහා ජාතිය කිවුවට ලනකාවේ නුස්ලිම් වුන්ට අරාබියූ සලකන්නේ මහා පහත් විදියට.

    කෙල්ල විසින් මර දැම්ම ළදරුවාගේ අම්මයිඅරාබි ආණ්ඩුවයි කැමතිවුනා රිස්හනට නිදහස දෙන්න. එත් ළදරුවාගේ තාත්තා කැමති වුනේ නැහැ. එය කිවුවේ මෙහෙමයි " වහල් වැඩට ගත්ත කෙනෙක් මග පිරිමි දරුවාව මැරුවේ.. එමනිසා අනිවාර්යෙන් ජිවිතයට ජිවිතයක් අවශ්‍යයි" එතින් රිස්හනට මරණ දඩුවම නියම උනා.

    කොහොමත් මේවට වග කියන්න ඕනි. යවපු නියෝජිත ආයතන, රැකියා ඒජන්සි, අපේ කොන්දක් නැති ආණ්ඩුව, මේ ළමය බේරගන්න අපේ ආණ්ඩුව කතා කරා. එත් නික්ම යැදීමක් පමණයි.

    තවත් මේ වගේම සිද්දියක් වුනා තරුණයෙක් බුදුන් වැදීමේ සිද්දියක් එතැනදී නම් ආණ්ඩුව කට පුක වහගෙන හිටිය. මොකද සිංහල කොල්ලෙක් මැරුණට අවුලක් නැහැ ආණ්ඩුවට.

    අද මහලොකුවට ඇමෙරිකාවට ඉන්දියාවට අභියෝග කරන
    විමල් වීරවංශ යි අනික කනහිල්ලු ටිකයි කට වහල ඇයි????? මොකද අරාබියට බැන්නොත් මහින්ද ගෙන් කැපෙනවා.......... මොකද අරාබි ඉරාන කුවේට් වලින් තමයි මේ දව්ස්වට සාක්කුවට වැඩිපුර සල්ලි හම්බෙන්නේ...... ඇයි ඒ??????? ලනකව වටේම තියන දුපත් ගත්තේ එකට්ටය නේ

    බුප්ම්ක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමත් ලනකාවේ පල්ලියෙන් අනුමත කරනවා ඕක. නිකම් පිටට පෙන්න කැගැහුවට. මේවට වග කියන්න ඕනි කාලකන්නි හොර ඒජන්සි කාරයොයි, අපේ කොන්දක් නැති ආණ්ඩුවයි, ජේ ආර් ගෙන් පටන ගත්තම මහින්දය දක්වා කලේ ලංකාව නය කර කර උන්ගේ බඩ පුරෝ ගන්න එක. අපේ සමහර ගොන්නුන්ටත් පිටරටින් ආධාර හම්බෙනවා කිවුවම මාර ආතල්. එල කිරියේත් ඉන්නේ ඒවගේ අතල් ගන්න පොරවල්. අද ලංකාව කසකස්තනයෙනුත් නය ගන්න තත්වෙට වැටිලා. එති නය ගත්ත රටවලට බලපෑම් කරන්න ලනකාවට බැහැනේ. කොන්ද කෙලින් තියාගෙන ඉල්ලීමක් වත් කරන්න බැරි අපේ රටේ කොන්දක් නැති නායකයෝ නිසයි. මචං අමෙරිකව , චීනය, බ්‍රිත්නය, වගේ රටාවට බලන්නේ වෙන රටක එකෙක් ගේ ඇගෙන් කැල්ලක් හරි කඩාගෙන තමන්ගේ රටේ එකාට දීල උව හොදින් තියන්නයි. එකට අපේ රටේ නායකයෝ කරන්නේ අපේ රටේ එකෙක්ව මරල හරි විකුණලා තමන්ගේ සාක්කු පුරෝ ගන්නයි. ලනකාවේ රට කරවන මිනිස්සුන්ට තමන්ගේ කමක් නැහැ මචන්. එකය මෙහෙමෙ වෙන්නේ අමෙරිකාවෙන් බින් ලදන්ව මැරුවේ තමුන්ගේ මිනිස්සු මරපු හින්දයි. අපේ සිංහල කොල්ලන්ව හමුදුරුවරුන්ව මරපු කරුනා සැප සැප විදිනවා, ඊශ්‍රායිලය පලස්තිනෙට මච්චර කෙනෙහිලි කම් කරන්නේ, පහදෙන්නේ ඇයි? මියුනිච් සිද්දියේදී තමන්ගේ ක්‍රීඩකයන්ව මරපු නිසා. අන්න මචං තමන්ගේ අබිමානය ගැන හිතන රටවල්. මහා ලොකුවට ලෝකේ උතුම් රට ලනකාවයි කිවුවට අපේ ගැනු ගිහින් අරාබි ගෙවල් වල වැසිකිලි හෝදලා සොච්චම් පඩියකට තමන්ගේ ආත්මෙත් විකුණලා එන්නේ.අපේ ගැනු අරාබි යනවට අයි මෙච්චර ඇමතිලා කැමති????? ඒජන්සි තියෙන්නේ උන්ගේ හිතවත්තු ගාව.

    සංවාදයට විවුර්තයි
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    හොඳම වැඩේ.. ලංකාවෙත් ඔය එකෙක් දෙන්නෙක්ගේ බෙල්ල කපල හරි එල්ලලා හරි මැරුව නම් හොඳයි..



     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Ewwa ganata hambawei. Me koheda yana ballo karapu wadak nisa jaathiayatma baininawa baln inna bahane ban.hamduru namak karana wal wadakata apita bahane ban mulu bauddha janayaatama baininna .okai seen eka.

    meka koheda yana ekek karapu deyak kiyala kiyanna ba, muslim ratawal wala mewa one taram wenawa.
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ

    Ane me P**** talk nodee pala.Apiatath duaki thamai .Unge waradi walata api pali naha.Tho wage sinhala ewun inna agamaka ipdenne nathy eka gana mama adambara wenawa.Tho nisa baudda jathiyata thiyena respect eka thawath nathy wei kata piyana dupiya methanin.

    තෝ කවුද හිවලෝ අපිට යන්න කියන්න :growl::growl::growl:මේක අපේ රට තොපි පලයන් කාන්තාරෙට ගිහින් දීපන් අල්ලට ඉතුරු වෙලා තියෙන කොටෙත්,අනේ තුන්කාලේ බල්ලෝ තොපි කවුද කියල අපි දන්නවා,තොපි ඉතින් අල්ලට කොනයි පුකයි දෙන ජාතියක්නේ , තොපිට දුකද ?කොහෙන්ද දුක තුන්කාලේ උබට ? දුක වෙන්න එපා තොපේ අල්ලට නේ යැව්වේ ලේ ටික බොන්න කියල ...දුක වෙන්න එපා ගිහින් තව පුක දීපන් දැන් අල්ලා ලෙවකකා බොනවා ඇති ඒ ලේ ටික ..අනේ තුන්කාලේ තොපි වගේ උන් අපේ ආගමේ නැති 1 ගැන අපි ආඩම්බර වෙනවා ..අනික තොපේ වගේ කොනක පාලුවන්ගේ respect 1 අපිට කොහොමත් එපා ...ෂික් කොන නැති උන්ගෙන් මොන respect ද ,හම්බයෝ තව කෙනෙක්ට දෙයක් දෙන්න තමන්ට ඒ දේ තියෙන්නේ ඕනේ ..ඉතින් තොපිට respect 1ක් තියෙනවද ...පලයන් පලයන් ආව මෙතනත් පුක දෙන්න ,,ගිහින් අල්ලටම දීපන් මෙහෙ එපා...!!!
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    reputation_neg.gif
    සව්දි කාරයෝ ලංකාවේ... 01-09-2013 11:08 PM pala hamba keriya pakaya ponnaya thopilage palli wala api uro marala wala daanawa..!

    තම්බි රෙප් කපන අලුත්ම සිස්ටම් එකද මේ :lol: :lol:

    allah ගේ failure එකක්:lol::lol:
     
    • Like
    Reactions: Harry Potter

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;14238633 said:




    හරි ස්තුතිය් දෙන්නටම..
    මෙන්න මේකයි සිද්දිය..අපි හැමෝම දන්නවා ඉන්දියාවේ ඩෙල්ලි නගරයේ අර වෛද්‍ය සිසුවියට වෙච්ච දේ..ඒ වෙලාව කැම්පස් වල කට්ටිය උද්ගෝශන කරා අර 6 දෙනාවම එල්ලලා මරන්න ඕනේ කියලා..ඒත් ඉන්දිය ආන්ඩුවෙන් කරේ අවුරුදු 30ක් සිර දඩුවමක් දීම..ඒ සිද්දිය වෙලා සතියක් උනේ නැ තවත් ආරංචියක් ආවා තමිල් නාඩුවල තූත්තුකුඩි ප්‍රාන්තයේ අවුරුදු 12 පාසල් යන කෙල්ලෙක් ව දූශන කරලා මරලා කියලා..එතකොට මේ වැරදි කරන මිනිස්සුන්ට දෙන දඩුවම සාදරනද?? මෙහම ගියොත් වැරදි අඩු වෙනවද?? අවුරුදු 30ක් සිර දඩුවම් දුන්නට ජනතිපතිගේ ජන්ම දිනය, අනුස් මරණ දිනය, අර දිනය, මේ දිනය කියලා දීපු සිර දඩුවම් කාලයත් අඩු වෙනවා..ඒ කියන්නේ ඒ වැරදි වලට අනුබල දෙනවා..

    දැන් අපි බලමු සව්දි Crime Rate එක..

    484619_4211069432120_1700746419_n.jpg


    මම කියන්නේ නැ ලංකාවටත් ශරියා නීතියක් ඔනෙ කියලා..ලංකාව බෞද්ද රටක්..ඒ උනත් රජ කාලේ දීපු දඩුවම් ශරියා නීතියට සමාන නීති නෙමෙයිද??

    මම උඹතුමාලගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්..ලංකාවේ නීතිය අඩුමගාන හරියට ක්‍රියාත්මක වෙනවද?? ඒහම බලද්දි සවුදි නීති ගැන සතු‍ටු වෙන්න ඕනේ හැමෝටම සම නීතියක් කියලා හිතලා..ඒ වගේම ක්‍රියාත්මක වෙන විදිහ දෙකලා

    දැන් ඔයගොල්ලෝ කියනවනේ මනුස්සකම නිසා තමයි අපි කැගහන්නේ කියලා..මම ඔයගොල්ලන්ගෙන් අහන්නම්..මීට මාස 6 කට කලිං අනුරාදපුරේ ගමක අවුරුදු 13 කෙල්ලෙක් ව ගමේ 36 දෙනෙක් දූශණ කරලා තිබ්බේ.. එ වෙලාවෙ කොහෙද උඹලගේ මනුස්සකම තිබුනේ?? ඒවට උඹලා කෑ ගැහුවේ නැනේ..මටනම් ඒ වෙලාවේ ලේ රත් උනා..

    උඹලා මෙහම කැගහන්නේ ඇත්තටම මනුස්සකම නිසා නෙමෙයි උඹලගේ කුහක කම නිසා..උඹලගේ යටි අරමුණ ඉස්ලාම් ආගමෙ සහ මුස්ලිම් මිනිස්සුන්ගේ වැරදි හොයනේක..නැතුව වෙන මොකුත් නෙමෙය්..

    උඹලා මනුස්සකම ගැන හිතනවනම් කොන්ද පණ තියෙනවනම් අපේ රටේ වෙන අපරාදේ ගැන කතකරපල්ලා..රජ පවුල රටට කරන වින්නැහිය ගැන කතාකරපල්ලා..ලමා අපචාර, ස්ත්‍රී දූශන ගැන කතාකරපල්ලා...අනේ ද කියන්නේ උඹලා..

    :lol:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අල්ලාහ් දෙවියන්ට විරුද්ද වන්න අප කාටවත් බෑ. එය අල්ලාහ් දෙවියන්ගේ කැමත්ත. පකේ ආගම සහ ඌරු නීතිය, දෙකම තුහ් නොදකින් දෙකම
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    reputation_neg.gif
    සව්දි කාරයෝ ලංකාවේ... 01-09-2013 09:38 PM pala hamba keriya pakaya ponnaya thopilage palli wala api uro marala wala daanawa..!
    රෙප් එක දුන්න හුවක්බර්ට කියන්නෙ:

    මාව තවත් සිංහල එකෙක් එක්ක කොටවන්න මේ මදි බං. අමුතුවෙන් ඉපදිලා වරෙන්. :(
    :lol::lol::lol::lol::lol::lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    මච්ං Dreams001 මොනව උනත් මට උබ ගැන සන්තොසයි... ඒ කෙල්ල ගැන මෙහෙම හරි කටක් ඇරල කතා කරන්න උබ මෙතෙන්ඩ ආවනෙ... කෝ අර පොර ටෝක් දෙන සෙට් එක... උන්ට මේව ගැන කියන්න දෙයක් නෑ වගේ....

    ඔක්කොම එකෙක් නේ රන් කරන්නේ . ;);)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වැරදි කාරයන්ට මරණ දඬුවම් දුන්නේ අර අල්ල ලෝකේ මවපු කාලේ (හෙන ඉස්සර)
    දැන් ලෝකේ හැම එකටම අත පය කපන්නයි බෙලි කපන්නයි යන්නේ නෑ (උනුත් මොක්කු උනත් මිනිස්සුනේ අන්තිමට)
    දැන් කරන්න ඕන කෙනෙක් වැරැද්දට පෙළඹෙන එක හොයල ඒක නවත්තන එක. අර එක්කෙනෙක් සවුදි වලයි තවත් රටකයි ක්‍රයිම් චාර්ට් එකක් දාල තිබ්බනේ :rofl: එකෙනුත් කියනව සවුදි වල උනත් අපරාද සිද්ද වෙනවා කියල. ඉතිං මොලේ තියන මිනිස්සුත් තිරිසනාගෙ තත්වෙට වැටිලා ඌගෙ බෙල්ල කපන්නේ නැතුව අර මම කියපු වැඩේ කරානං තමයි හරි :yes: (හැබැයි ඉතිං ඕක හරියට කොහෙවත් වෙනවද කියලනං මම දන්නේ නෑ)
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    oka oya ratawal wala unta normal deyak
    Umbala dannati unata hamadama middle-east wala idan lankawata dead body 1k hari enawa
    un mehen yana ayawa ehedi marala organs ganna seen 1kut tiyanawalu
    Jeewiteta heart attack nati aya maralaa death certificate 1 enne Due to Heart failure kiyala :(
    ewwa baladdi okat ektara podi story 1k :(
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ආහ්හ් මේ ඉන්න හයිබ්‍රිඩ් එක මොකෝ මචං ඉස්ලාම් හෙලා දකින්නේ? මේ රටේ ජාතිවාදය අවුස්සන්න එපා කිව්වා නේද උඹ. සෑම ජාතියක් සමගම සහයෝගෙන් ඉන්න ඕන නේද අපි?
    සමහර විට උඹ වගේ එකෙකුට මාව හෝ මගේ වචනවල තේරුම වටහා ගන්නත් අමාරු ඇති..
    උඹ ගැන දුකයි සහෝ කමක් නැහැ මේ ටිකත් අහගනින්කෝ..
    මට කාගේවත් ආගමකට/ජාතියකට අපහස කිරීමෙන්/බොරු ප්‍රචාර කිරීමෙන් හෝ හරි වැරදි පෙන්නලා දීමෙන් මට පොර වෙන්න කිසිම උවමනාවක් නැහැ...
    මොකද උඹ වගේ මම කැමති නැහැ මාව රවට්ට ගන්නවට...
    මම කොයි වෙලෙත් බලන්නේ මම හරිද/අවංකද මගේ දහමට කියලයි..:cool:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    බොරලුගොඩ මහතා;14238633 said:




    හරි ස්තුතිය් දෙන්නටම..
    මෙන්න මේකයි සිද්දිය..අපි හැමෝම දන්නවා ඉන්දියාවේ ඩෙල්ලි නගරයේ අර වෛද්‍ය සිසුවියට වෙච්ච දේ..ඒ වෙලාව කැම්පස් වල කට්ටිය උද්ගෝශන කරා අර 6 දෙනාවම එල්ලලා මරන්න ඕනේ කියලා..ඒත් ඉන්දිය ආන්ඩුවෙන් කරේ අවුරුදු 30ක් සිර දඩුවමක් දීම..ඒ සිද්දිය වෙලා සතියක් උනේ නැ තවත් ආරංචියක් ආවා තමිල් නාඩුවල තූත්තුකුඩි ප්‍රාන්තයේ අවුරුදු 12 පාසල් යන කෙල්ලෙක් ව දූශන කරලා මරලා කියලා..එතකොට මේ වැරදි කරන මිනිස්සුන්ට දෙන දඩුවම සාදරනද?? මෙහම ගියොත් වැරදි අඩු වෙනවද?? අවුරුදු 30ක් සිර දඩුවම් දුන්නට ජනතිපතිගේ ජන්ම දිනය, අනුස් මරණ දිනය, අර දිනය, මේ දිනය කියලා දීපු සිර දඩුවම් කාලයත් අඩු වෙනවා..ඒ කියන්නේ ඒ වැරදි වලට අනුබල දෙනවා..

    දැන් අපි බලමු සව්දි Crime Rate එක..

    484619_4211069432120_1700746419_n.jpg


    මම කියන්නේ නැ ලංකාවටත් ශරියා නීතියක් ඔනෙ කියලා..ලංකාව බෞද්ද රටක්..ඒ උනත් රජ කාලේ දීපු දඩුවම් ශරියා නීතියට සමාන නීති නෙමෙයිද??

    මම උඹතුමාලගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්..ලංකාවේ නීතිය අඩුමගාන හරියට ක්‍රියාත්මක වෙනවද?? ඒහම බලද්දි සවුදි නීති ගැන සතු‍ටු වෙන්න ඕනේ හැමෝටම සම නීතියක් කියලා හිතලා..ඒ වගේම ක්‍රියාත්මක වෙන විදිහ දෙකලා

    දැන් ඔයගොල්ලෝ කියනවනේ මනුස්සකම නිසා තමයි අපි කැගහන්නේ කියලා..මම ඔයගොල්ලන්ගෙන් අහන්නම්..මීට මාස 6 කට කලිං අනුරාදපුරේ ගමක අවුරුදු 13 කෙල්ලෙක් ව ගමේ 36 දෙනෙක් දූශණ කරලා තිබ්බේ.. එ වෙලාවෙ කොහෙද උඹලගේ මනුස්සකම තිබුනේ?? ඒවට උඹලා කෑ ගැහුවේ නැනේ..මටනම් ඒ වෙලාවේ ලේ රත් උනා..

    උඹලා මෙහම කැගහන්නේ ඇත්තටම මනුස්සකම නිසා නෙමෙයි උඹලගේ කුහක කම නිසා..උඹලගේ යටි අරමුණ ඉස්ලාම් ආගමෙ සහ මුස්ලිම් මිනිස්සුන්ගේ වැරදි හොයනේක..නැතුව වෙන මොකුත් නෙමෙය්..

    උඹලා මනුස්සකම ගැන හිතනවනම් කොන්ද පණ තියෙනවනම් අපේ රටේ වෙන අපරාදේ ගැන කතකරපල්ලා..රජ පවුල රටට කරන වින්නැහිය ගැන කතාකරපල්ලා..ලමා අපචාර, ස්ත්‍රී දූශන ගැන කතාකරපල්ලා...අනේ ද කියන්නේ උඹලා..පුලුවන්නම් මේ උත්තරේ අර ත්‍රෙඩ් එකට පේස්ට් කරන්න..


    මුලින්ම කියන්න ඕනේ මම මේ reply එක දාන්නේ උඹලගේ ආගමට හෝ ජාතියට අපහාස කරන්න නෙමෙයි.

    ඔය rape , murder වඇමරිකාවට වඩා සෞදි වල වැඩියි. එත් ඒවා පිටට යන්නේ නැහැ. මොකද සෞදි රජ පාලනය ඒවා පිටට යන්න දෙන්නේ නැහැ. වැඩිපුරම අනතුරු සිදුවෙන්නේ වෙනත් රටවල ජාතිකයන්ට. ඔය රටේ කොහොමත් කාන්තාවන්ට තනිව පාරෙවත් යන්න බැහැ. ඔය statiscs නම් සිරා joke එකක් .

    ඒ වගේම අතීතයේ රට පාලනය කරපු සමහර රජවරුගේ දඬුවම් දීම ඉතාමත් කෘරයි කියල මම පිලිගන්නවා ඒ වගේම අතීතයේ ඒ රජවරුන්ට එරෙහිව මිනිස්සුන්ගේ කැරලි ගැසීම් ත් තිබුනා. ඒ අතීතය. දැන් මිනිස්සු දියුණුයි. මිනිස්සුන්ට හැකියාවක් තියෙන්න ඕනේ තමන්ට කැමති පාලකය තෝරාගන්න. ඒත් ඒ රටවල එකත් නැහැ. :no:

     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    මුලින්ම කියන්න ඕනේ මම මේ reply එක දාන්නේ උඹලගේ ආගමට හෝ ජාතියට අපහාස කරන්න නෙමෙයි.

    ඔය rape , murder වඇමරිකාවට වඩා සෞදි වල වැඩියි. එත් ඒවා පිටට යන්නේ නැහැ. මොකද සෞදි රජ පාලනය ඒවා පිටට යන්න දෙන්නේ නැහැ. වැඩිපුරම අනතුරු සිදුවෙන්නේ වෙනත් රටවල ජාතිකයන්ට. ඔය රටේ කොහොමත් කාන්තාවන්ට තනිව පාරෙවත් යන්න බැහැ. ඔය statiscs නම් සිරා joke එකක් .

    ඒ වගේම අතීතයේ රට පාලනය කරපු සමහර රජවරුගේ දඬුවම් දීම ඉතාමත් කෘරයි කියල මම පිලිගන්නවා ඒ වගේම අතීතයේ ඒ රජවරුන්ට එරෙහිව මිනිස්සුන්ගේ කැරලි ගැසීම් ත් තිබුනා. ඒ අතීතය. දැන් මිනිස්සු දියුණුයි. මිනිස්සුන්ට හැකියාවක් තියෙන්න ඕනේ තමන්ට කැමති පාලකය තෝරාගන්න. ඒත් ඒ රටවල එකත් නැහැ. :no:




    ගැහැණුන්ට පාරේ තනියම යන්න බෑ කියල කොහොමද කියන්නේ ඇවිල්ල බලන්න.. මම ඩුබායි ඉන්නේ මෙහේ ඕනතරම් ගැහැණු පාරේ තනියම යනවා... මම හැම සති දෙකකට සැරයක් සවුදියට යනවා මෙහේ ඉඳන්... සවුදියේ ඊටත් වඩා ගැහැණු පාරේ තනියම යනවා... ටැක්සිවල යනවා...තනියම දවස පුරා ශොප්පින්ග් කරකර ඇවිදිනවා...වෙලාවකට ගැහණුන්ට පිරිමින්ට වඩා වැඩි නිදහසක් වගේ දැනෙන තරමටම... ලංකාවේ ඉඳගෙන දැක්ක වගේ කියන්නේ නැතිව අවිල්ලා බලලා කතාකරන්න... එලියට යන්න දෙන්නේ නැත්තේ තනියම යන්න දෙන්නෙ නත්තේ ගෙවල්වල වඩකරන හවුස්මේට්ලටයි... ගියෝතින් වෙන්නේ ගොඩක් වෙලාවට කොක්කක් හරි සමහරි පනිනවා... ඒකයි ලංකාවේ එයාලට විදේශ සේවා එකෙන්ම බලකරල එවන්නේ පාරේ තනියම යන්න එපා... ඉන්න තැන මාරු කරන්න එපා කියලා... :yes:

    සවුදියේ ගැහැණුන්ට තහනමකට තියෙන්නේ වාහන ඩ්‍රයිව් කරන එක විතරයි බොහෝදුරට... ඒකදුන්නොත් මුන් කොහෙ කොහේ ගිහිල්ල කීයට ඒවිද මොනව කරගනීවිද කියල දන්නේ නෑ..
    සෞදිවල පිරිමි උන් වාහන එලවන්නෙම වඳුරට දැලිපිහිය ලැබුනා වගේ... කෙල්ලොත් සෙට් උනෝතිං ඉඳල ඉවරයි... :shocked:
    නමුත් මෙහෙ ඩුබයිවල ගැහැණුන්ටත් වාහන එලවන්න පුලුවන් මම කුවයිට් ගියා සතියකට.. එහෙත් පුලුවන්...
    :yes: