සව්න්ඩ් බැලන්ස්!!!!!!!!!!!
මේකයි මචං....
මේකෙ ඇතිනෙ බැන්ඩ් වල එව්වො????නැතත් කමක් නෑ..
මට හොයා දීපල්ල ලයිව් බෑන්ඩ්ස්..ෂෝ එකකට කලින් සව්න්ඩ් බැලන්ස් එකක් කරනවනේ....
එ කිව්වෙ සිංදුවක අනුවාදනයක්.....ආන්න ඔව්!!!!!!!!!
අන්න එ ට්රැක්ස් තියනවනම් මෙතන දාපල්ලකෝ....
උඹලගේ එව්ව උනත් කාරි නෑ හොදේ උදාව්!!!!!!!!!!!!!
ස්තූතියි!!!
දන්නෙ නැත්තං බම්ප් එකකවත් දාපල්ල