සව්න්ඩ් බැලන්ස්!!!!!!!!!!!

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    සව්න්ඩ් බැලන්ස්!!!!!!!!!!!

    මේකයි මචං....:(
    මේකෙ ඇතිනෙ බැන්ඩ් වල එව්වො????නැතත් කමක් නෑ..:rofl:

    මට හොයා දීපල්ල ලයිව් බෑන්ඩ්ස්..ෂෝ එකකට කලින් සව්න්ඩ් බැලන්ස් එකක් කරනවනේ....

    එ කිව්වෙ සිංදුවක අනුවාදනයක්.....ආන්න ඔව්!!!!!!!!!:)

    අන්න එ ට්‍රැක්ස් තියනවනම් මෙතන දාපල්ලකෝ....

    උඹලගේ එව්ව උනත් කාරි නෑ හොදේ උදාව්!!!!!!!!!!!!!
    ස්තූතියි!!!
    දන්නෙ නැත්තං බම්ප් එකකවත් දාපල්ල
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    පැටියා;18218312 said:
    ඒවනං දන්නෙ නෑ මම සබ් එකේ බේස් හදන්නෙ Bass I love you කියන track එක දාලා :)

    දාපං පැටියො!:eek:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    පැටියා;18218312 said:
    ඒවනං දන්නෙ නෑ මම සබ් එකේ බේස් හදන්නෙ Bass I love you කියන track එක දාලා :)

    Mokakda bn Sub eka?
     
    මේකයි මචං....:(
    මේකෙ ඇතිනෙ බැන්ඩ් වල එව්වො????නැතත් කමක් නෑ..:rofl:

    මට හොයා දීපල්ල ලයිව් බෑන්ඩ්ස්..ෂෝ එකකට කලින් සව්න්ඩ් බැලන්ස් එකක් කරනවනේ....

    එ කිව්වෙ සිංදුවක අනුවාදනයක්.....ආන්න ඔව්!!!!!!!!!:)

    අන්න එ ට්‍රැක්ස් තියනවනම් මෙතන දාපල්ලකෝ....

    උඹලගේ එව්ව උනත් කාරි නෑ හොදේ උදාව්!!!!!!!!!!!!!
    ස්තූතියි!!!
    දන්නෙ නැත්තං බම්ප් එකකවත් දාපල්ල

    http://videomart95.co/live show/FEED BACK RAGAMA SHAA NON STOP NIGHT 2014/

    mul deka rep dipan dan :P :P
     
    • Like
    Reactions: hmhm95