සව් මිටියක් කියද? සව් මිටියක් කියද අඩුම? දන්සැලකට අරන් දෙන්ඩ ස්තුති
Download_Now Well-known member Feb 20, 2014 4,350 852 113 37 Kurunegala Jun 7, 2016 #1 සව් මිටියක් කියද? සව් මිටියක් කියද අඩුම? දන්සැලකට අරන් දෙන්ඩ ස්තුති
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jun 7, 2016 #2 දන්නෙ නෑ මචං.... බජාර් එකේ එකෙක්ව කන්ටැක්ට් කරල අහල කියන්නං.....
Download_Now Well-known member Feb 20, 2014 4,350 852 113 37 Kurunegala Jun 7, 2016 #3 dath kimbula said: දන්නෙ නෑ මචං.... බජාර් එකේ එකෙක්ව කන්ටැක්ට් කරල අහල කියන්නං..... Click to expand... මොකක්ද බන් ඒ කිව්ව කුප්ප කතාව? Bajaj එකෙන් සව් විකුණනවද?
dath kimbula said: දන්නෙ නෑ මචං.... බජාර් එකේ එකෙක්ව කන්ටැක්ට් කරල අහල කියන්නං..... Click to expand... මොකක්ද බන් ඒ කිව්ව කුප්ප කතාව? Bajaj එකෙන් සව් විකුණනවද?
sudu23 Well-known member May 6, 2015 8,163 1,298 113 ගඟ ළඟ Jun 7, 2016 #4 1kg රුපියල් 250-300 විතර වෙයි..
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Jun 7, 2016 #5 oops.. mama mulin kalpana kala me kiyana hammer ekak mokakda kiyala
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,303 2,107 113 Jun 7, 2016 #6 සව් මිටි කියල එකක් නම් අහල නෑ. හොදට බලල ඇනේ වද්දගන්න පුළුවන් එකක් ගනින්.
saliya1000 Active member Dec 11, 2007 683 131 43 Europe Jun 7, 2016 #7 Whole Sale Price - 175/= Pack Size - 25Kg
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Jun 7, 2016 #8 අපෝ නිකන් දෙන්නන්කො වරෙන්කො අතේ ගහපු වෙලාවක
ශ්රී Member Aug 12, 2012 4,169 652 0 Jun 7, 2016 #9 Download_Now said: මොකක්ද බන් ඒ කිව්ව කුප්ප කතාව? Bajaj එකෙන් සව් විකුණනවද? Click to expand... බජාර් not Bajaj
Download_Now said: මොකක්ද බන් ඒ කිව්ව කුප්ප කතාව? Bajaj එකෙන් සව් විකුණනවද? Click to expand... බජාර් not Bajaj
YoungWeezy Well-known member Apr 4, 2012 4,028 499 83 Jun 7, 2016 #10 ශ්රී;20247986 said: බජාර් not Bajaj Click to expand... looool
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Jun 7, 2016 #11 සව් මිටියක් අඩුම කීයද කියලා නම් දන්නේ නෑ එක එක තැන්වල එක එක ගණන්