සව් මිටියක් කියද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සව් මිටියක් කියද?

    සව් මිටියක් කියද අඩුම?
    දන්සැලකට අරන් දෙන්ඩ

    ස්තුති
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දන්නෙ නෑ මචං....
    බජාර් එකේ එකෙක්ව කන්ටැක්ට් කරල අහල කියන්නං.....

    මොකක්ද බන් ඒ කිව්ව කුප්ප කතාව? :P
    Bajaj එකෙන් සව් විකුණනවද?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    සව් මිටි කියල එකක් නම් අහල නෑ. හොදට බලල ඇනේ වද්දගන්න පුළුවන් එකක් ගනින්.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සව් මිටියක් අඩුම කීයද කියලා නම් දන්නේ නෑ එක එක තැන්වල එක එක ගණන් :baffled: