සවුදියේ The Line Project එක පටන් අරගෙන.

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,928
    16,921
    113
    Colombo
    59b0bo0h3yu91 (2).jpg

    https://elakiri.com/threads/the-line-neom-පිස්සුවක්-ඈ.2067664/

    https://elakiri.com/threads/සෞදි-අරාබියේ-බිහි-වන-මනෝරාජික-රේඛීය-නගරය-the-line.2067513/
     
    Attachments

    • 59b0bo0h3yu91 (1).jpg
      59b0bo0h3yu91 (1).jpg
      30.2 KB · Views: 73

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    මුන් ගන්න ආතල් තමා පට්ට කැරි සල්ලි කාරයේ
    තෙල් වල පවර් එක තව උපරිම අවුරුදු 10 ක් වගෙ. දැනටම ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ට්‍රෙන්ඩ් එක වෙලා.
    ඉතින් සෞදි උන් බලනව උන්ට ඉන්කම් එක ගන්න වෙන ක්‍රමයක් හදාගන්න .
    ආගම් මතවාද දෙශපාලනික මතවාද පැත්තක තිබ්බොත් මේක සිරා වැඩක් කරොත් .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    තෙල් වල පවර් එක තව උපරිම අවුරුදු 10 ක් වගෙ. දැනටම ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ට්‍රෙන්ඩ් එක වෙලා.
    ඉතින් සෞදි උන් බලනව උන්ට ඉන්කම් එක ගන්න වෙන ක්‍රමයක් හදාගන්න .
    ආගම් මතවාද දෙශපාලනික මතවාද පැත්තක තිබ්බොත් මේක සිරා වැඩක් කරොත් .
    ඒ කියන්නේ තෙල් මිල ඉහල යනවා කියන එකනේ