ඉතින් සහෝ ඒක ඒගොල්ලෝ කරගනියි............
අපි යන්න ඕන නැහැ ඒ ගැන විහිළුවකට අරගන්න............
අපිට මොනවා හරි කියන්න ආපුවෙලාවට ඒකට උත්තර දෙන්න..........
නැතුව ආගම් වාදය ඇවිස්සෙන විදිහට හැසිරෙන්න එපා............
ඔයා කාගේ හරි ෆේක් එකක් නෙමෙයිනං............
ඇත්තටම පහුගිද දවස්වල මේකේ තිබුන තත්වය දන්නේ නැතිව ඇති............
ආයේනං ඔය රණ්ඩු ඇදගන්න එපා..........
සාමය සහජීවනය කියන එක වටිනවා ඔය කුණු වලි වලට වඩා සාහෝ...........
මෙතන ආගමික වාදයක් නෑ. මේක සාරියා නිතියට එකග වැඩක්.නැතුව ආගම් වාදය ඇවිස්සෙන විදිහට හැසිරෙන්න එපා............
මෙතන රණ්ඩු අදින්නේ අදබාල,මෝඩයන්. මුස්ලිම අය මන් හිතන්නේ දැනටමත් දන්නවා. මේක. මේක හරි වැදගත් වෙන්නේ. ඕනම කෙනෙකුට නෑදෑයෙක් වෙලා Saudi වල Citizen ship එක ගන්න පුලුවන් ලේසියෙන්ම.ආයේනං ඔය රණ්ඩු ඇදගන්න එපා..........
ඉතින් සහෝ ඒක ඒගොල්ලෝ කරගනියි............
අපි යන්න ඕන නැහැ ඒ ගැන විහිළුවකට අරගන්න............
මචන් ඕක මුහම්මද් නබි(සල්) තුමා ජීවතුන් අතර ඉන්න කාලයේ වෙච්ච සිදුවීමක් මත පදනම් වූවක්! ඒ කාලෙ ළමයි නැති පවලක් පිරිමි ළමයෙක්ව දරුකමට හදාගන්නවා, ඒ ළමයා ලොකු මහත්වෙලා ඉලෙන්දාරියෙක් උනාට පස්සෙ අම්මවා ආදරයෙන් සිප වැළඳගනිද්දි හදාගත් පියාට හිතෙනවා මේකට ආගමින් අවසර තියෙනවද කියලා. ඒයා මේ ගැන මුහම්මද් නබි(සල්) තුමාගෙන් ඇහුවමයි කියන්නෙ ඒ දරුවා හදාගත් අම්මාගෙ කිරි බීලා තියෙනවානම් ඒකට අවසර තියෙනවා කියලා... ඒ අවස්ථාවේදි ඒ ඉලෙන්දාරියාට එහෙම කිරි බොන්න අවසර දීලා කියනවා, මින් ඉදිරියට ළමයෙක් දරුකමට හදාගනිද්දි අනිවාර්යයෙන් කුඩා කලදි හදාගන්නා මව විසින් කිරි පොවන්න ඕනා කියලා මුහම්මද් නබි(සල්) කියලා තියෙනවා. නැතුව ඕනා කෙනෙකට කිරි බීලා ලේ නෑයෙක් වෙන්න පුළුවන් කියලා එකක් නෑ!

"The man should take the milk, but not directly from the breast of the woman," Al Obeikan said, according to Gulf News. "He should drink it and then becomes a relative of the family, a fact that allows him to come in contact with the women without breaking Islam's rules about mixing."
Sorry pal you need to study about your religion more.
මම ප්‍රවෘත්ති පළකරන්නෙක් මිසක්. බොරු දමන්නෙක් නෙවෙයි.
මෙතන ආගමික වාදයක් නෑ. මේක සාරියා නිතියට එකග වැඩක්.
මෙතන රණ්ඩු අදින්නේ අදබාල,මෝඩයන්. මුස්ලිම අය මන් හිතන්නේ දැනටමත් දන්නවා. මේක. මේක හරි වැදගත් වෙන්නේ. ඕනම කෙනෙකුට නෑදෑයෙක් වෙලා Saudi වල Citizen ship එක ගන්න පුලුවන් ලේසියෙන්ම.
මේක විහිළිවක් නෙවෙයි. සෑබෑව. එගොල්ල්න්ට ව්තරක් නෙවෙයි අපිටත් මේක අදාළයි.
යම් කිසි කෙනෙක් ව්හිළුවක් ලෙස මෙය නොගන්න .!!
[
ela ela![]()
මචං උඹලා කොහේ හරි නෙට් එකෙන් මොනවා හරි දෙයක් හොයාගෙන මෙතන දානවා... ඇත්තක් බොරුවක් බලන්නෙ නෑ... මම මේක මීට අවුරුදු ගානකට උඩදි සිකුරාදා දේශනයක් අහපු දෙයක්... ඒකයි මම මේ විස්තරේ දන්නෙ... මට හිතගන්න බෑ උඹ මේක මෙතන දාලා මොනවා බලාපොරොත්තු වෙනවද කියලා. මම සාමාන්‍යයෙන් ආගමික ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නෙ නෑ, හැබැයි මේ ත්‍රෙඩ් එකෙන් කියවෙන දේ වැරදි හින්දයි මම රිප්ලයි කරේ...

විවෘතව හිතන්න. Information එක පමණක් ගන්න. Internet ඒකේ තිබුණා මම දැම්මා Source එක්ත් එක්ක. මම හිතන්නේ ඔයා මේක ඒක ලියපු කෙනාට කිව්වා නම් හරි. මම දමන්නේ General News ඒකට පක්ෂ බේද,ආගම් බෙද, ජාති බේද නෑ.
මේකේ මුස්ලිම් සිංහල වලි තියෙනවා කියලා ආරංචි. මම ඒවාට නෑ. ඒක ඔයගොල්ලන්ගේ ගැටලු. මම ස්වාධීන කෙනෙක්. නිදහස් මාධ්‍ය වේදීයෙක්.

මම ප්‍රවෘත්ති පළකරන්නෙක් මිසක්. බොරු දමන්නෙක් නෙවෙයි.
මෙතන ආගමික වාදයක් නෑ. මේක සාරියා නිතියට එකග වැඩක්.
මෙතන රණ්ඩු අදින්නේ අදබාල,මෝඩයන්. මුස්ලිම අය මන් හිතන්නේ දැනටමත් දන්නවා. මේක. මේක හරි වැදගත් වෙන්නේ. ඕනම කෙනෙකුට නෑදෑයෙක් වෙලා Saudi වල Citizen ship එක ගන්න පුලුවන් ලේසියෙන්ම.
මේක විහිළිවක් නෙවෙයි. සෑබෑව. එගොල්ල්න්ට ව්තරක් නෙවෙයි අපිටත් මේක අදාළයි.
යම් කිසි කෙනෙක් ව්හිළුවක් ලෙස මෙය නොගන්න .!!
[
ela ela![]()
දෙවෙනි පෝස්ට් එකට මගේ සුබ පැතුම්...........!!!
![]()
ඒනම් මචං ආගම්වලට අදාල දේවල් නොදා ඉන්න...
මොනව හරි දානවනම් ඇත්තක් නැත්තක් හොයලා බලලා දාන්න...
මොකද මේ ඉන්ටර්නෙට් එකේ තියෙන හැම දෙයක්ම ඇත්ත නෙවෙයි!
මම ඔයාට බල කරන්නෙවත් තර්ජනය කරන්නෙවත් නෑ, මේක තමයි මම ඉන්න එකම community forum එක. මේ වගේ දේවල් දිගටම වැටුනොත් මට EK එපා වෙයි... මට යන්න වෙන තැනක් නෑ...

ගනං ගන්න එපා බන්..........
උඹ කොහොමත් මේටිකේ අප්සට් එකේ නේද ඉන්නේ මලිත්ගේ කේස් එක නිසා...........
ගනංගන්න එපා බන්.............
මේවට රිප්ලයිකරන්න යන්න එපා..........
දැන් EK එක වලිනැතිව තියෙනවා......
ඒක නැතිවෙන්න දෙන්න එපා.............