සවුදි ගිහින් කුක්කු බොමු

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo

ඒ ගැන කණගාටුව. :(
I will remove this thread's contents for you. :)
දුක්වෙන්න එපා :P

තේරුං ගන්න මේ ඔක්කොටම වඩා වටින්නේ මනුස්සකම...........
මගෙත් හොඳම යාළුවො ඉන්නවා මුස්ලිම් ක්‍රිස්ටියන්...........
අපි කවදාවත් මේවා ඇදගෙන රණ්ඩුවෙන්නේ නැහැ.......
Its so happy abt u my friend..............
 
  • Like
Reactions: sirajstc
Jun 27, 2011
330
38
0
තේරුං ගන්න මේ ඔක්කොටම වඩා වටින්නේ මනුස්සකම...........
මගෙත් හොඳම යාළුවො ඉන්නවා මුස්ලිම් ක්‍රිස්ටියන්...........
අපි කවදාවත් මේවා ඇදගෙන රණ්ඩුවෙන්නේ නැහැ.......
Its so happy abt u my friend..............

මෙහෙමයි මෙතන රණ්ඩුවක් ගියේ නෑ. ඔයගොල්ලන් හිතන විදියේ වැරැද්ද තියෙන්නේ. දැන් මම බැන්නද? මම අපහස කරාද මුස්ලිම් අයට? මම නින්දා කරාදා? මම මඩ ගැහුවද? Information එක ඒ අකාරයෙන්ම පළ කරපු එක විතරයි කරේ. බලන්න මගේ friend list එක දිහා. මුස්ලිම් දෙන්නක් ඉන්නවා එකේ.
සුන්නත් කිරිම සම්බන්ද දාපු thread එකේ siraj සහයෝගය දුන්නා bump කිරිම මගින්. අන්න ඒ විදියට හිතන්න.ඒ ඔය ගොල්ලන්ගෙම මුස්ලිම් අය තමයි. අනික මගෙත් ඉන්නවා මුස්ලිම් යාළුවෝ. දැන් ඔය විදියට බැලුවොත් බාමියන් ප්‍රතිමාවට ගහපු එකත් news එක දාන එකාගේ වැරද්ද. මොකද ආගමික වලී යනවනේ. මෝඩ විදියට හිතන්න එපා. මම remove කරේ නම්. BarackOsama ගැන හිතලා. නමුත් News දාන කොට Remove කරන්න කියන්න එපා. මොකද මේ news ගන්නේ අමාරුවෙන හොයලා හොදම interesting දේවල්. හෑලිවත් දේශපාළණ් විකාරවත් නෙවෙයි. ඒවා මම දාන්න කැමති නෑ. විශේෂ අහලා නැති විදියේ ඒවා පමණයි දාන්නේ.

මම හිතන්නේ හරි ‍මෝඩ විදිහට...............
සොරි හො‍ඳේ.......
මම ආයේ ඔයාගේ ත්‍රෙඩ් වලට ඇවිත් මෝඩ විදිහට හැසිරෙන්නේ නැතිව ඉන්නම්කෝ.............
 
Jun 27, 2011
330
38
0
මම හිතන්නේ හරි ‍මෝඩ විදිහට...............
සොරි හො‍ඳේ.......
මම ආයේ ඔයාගේ ත්‍රෙඩ් වලට ඇවිත් මෝඩ විදිහට හැසිරෙන්නේ නැතිව ඉන්නම්කෝ.............

nice to hear that good lad. :rolleyes: