ඒක තමයි මමත් මේ කල්පනා කරේ මොකද මේ රත්තරං මගේ thread වල දගලන්නේ කියලා..


ඒක තමයි මමත් මේ කල්පනා කරේ මොකද මේ රත්තරං මගේ thread වල දගලන්නේ කියලා..


නිගමන
1. ස්භාවික ආකාරයේ වයිරසයක්
2. ජෛවවිද්‍යාත්මක ප්‍රහාරයක්
3. අධීස්භාවිකාරයේ වසංගතයක්
now ,time to guess![]()



කෝ බැල්ලි pleaseගණකයා කියන්නේ මම දන්න හැටියට ගණිතය පිළිබදව හසල දැනුමක් තියෙන කෙනෙකුටයි, මට පේන්නේ රත්තරංට සිංහලත් බෑ වගේ...

රත්තරං මම හිතනවා ඔයා බිග්ටොප් ගේ privacy එකට ගරු කරයි කියලා..ඔයා අහයි මම මේක දැම්මෙ ඇයි කියලා එයා මගෙ යාලුවෙක්...
එක ඔයාගේ විතරක් නෙවි මුල්ම ID එකේ ඉදලම ගොඩක් අයට හරි ලැදි කරුණාවන්තයි
මම මේක දම්මෙ එලකිරි එක නිසා එයා එයාගෙ ඉන්ටෙර්නෙට් පෙර්සොනල් accounts ටික cancel කරගෙන ඉන්නනිසාඑක ඔයාගේ විතරක් නෙවි මුල්ම ID එකේ ඉදලම ගොඩක් අයට හරි ලැදි කරුණාවන්තයි
![]()
එහෙනම් එයාට තියෙන්නේ කලින් වගේ අඩල කියල ටටා කියල යන එක නේ මෙහෙන්මම මේක දම්මෙ එලකිරි එක නිසා එයා එයාගෙ ඉන්ටෙර්නෙට් පෙර්සොනල් accounts ටික cancel කරගෙන ඉන්නනිසා
ගිහින් ඕන එකක් account අයෙ active කරගන්න එක නේ දැන් ඉන්නෙ real personality එකෙන් ...ඒ නිසා අවස්ථාවක් දීලා බලමු..එයාටත් තමන්ගේ මතයක් කියලා දෙයක් ඇතිනේ...එහෙනම් එයාට තියෙන්නේ කලින් වගේ අඩල කියල ටටා කියල යන එක නේ මෙහෙන්ගිහින් ඕන එකක් account අයෙ active කරගන්න එක නේ
එහෙනම් එයාට තියෙන්නේ කලින් වගේ අඩල කියල ටටා කියල යන එක නේ මෙහෙන්ගිහින් ඕන එකක් account අයෙ active කරගන්න එක නේ
A wage welaawata real details hoya gena pissu kelala hari yanne naha. tharkayak bidinna ona tharkekin misak real details dalaa baya karala nemeiඔය සති දෙකෙන් දන්නවා වගේ මෙයාගේ real personality එකදැන් ඉන්නෙ real personality එකෙන් ...ඒ නිසා අවස්ථාවක් දීලා බලමු..එයාටත් තමන්ගේ මතයක් කියලා දෙයක් ඇතිනේ...
මේවගේ කෙනෙක්ට තියෙන මත වලින් වෙනවා නම් වෙන්නේ නරකක් විතරයි. කලින් id 10ක් 12ක් තිබුන නිසා අවස්ථාවල් ගොඩකුත් තිබුන නේ
දැන් නම් නෑඅනිවාර්යෙන් මචන් තමන්ගේ මතය කියන්න පුළුවන් but එක 100% සදාරනියකරණය කරන්න බෑ, වැඩේ තියෙන්නේ ඒක පිළිනොගන්නා උන්ට මෙකි කියන්නේ "ලංකාවේ ඉන්නේ නුගත් ගෝත්‍රික ආගමකට වහල් ජනතාව " කියල නේ අන්තිමට චාටෙර් උනාම මේ වගේ (Poll: Topology ව පන්නමු??) ගොන් පාර්ට් එකක් දාල වෙන එකකින් අයෙ එනවාForum ekaka ne bun! Hamotama thamange mathaya kiyanna puluwanA wage welaawata real details hoya gena pissu kelala hari yanne naha. tharkayak bidinna ona tharkekin misak real details dalaa baya karala nemei

අනිවාර්යෙන් මචන් තමන්ගේ මතය කියන්න පුළුවන් but එක 100% සදාරනියකරණය කරන්න බෑ, වැඩේ තියෙන්නේ ඒක පිළිනොගන්නා උන්ට මෙකි කියන්නේ "ලංකාවේ ඉන්නේ නුගත් ගෝත්‍රික ආගමකට වහල් ජනතාව " කියල නේ අන්තිමට චාටෙර් උනාම මේ වගේ (Poll: Topology ව පන්නමු??) ගොන් පාර්ට් එකක් දාල වෙන එකකින් අයෙ එනවා![]()

දැනුත් එහෙම හිතපන් කෝ බන් එය මතය ඉදිරිපත් කරනවා අපි ඒකට විචාරය දෙනවාOya thread eka kalinuth ekek mata pennuwa! Forum wala thamange mathaya kiyaddi kohomath Wichaara labenawa eka normal![]()

දැනුත් එහෙම හිතපන් කෝ බන් එය මතය ඉදිරිපත් කරනවා අපි ඒකට විචාරය දෙනවා![]()
mama thamai yakoWichara withara nam hodai bun! Real details daanna yanawa kiwwa nisai kiwe! Eka neme tho nemeda ara ebay thrade eke inne
ayi ban ehema ahuwe 
නෑ ඔය ඇදුම තමයි මධ්‍යයතන යුගයේ මහාමාරිය රෝගයෙන් පෙළෙන රෝගින්ට ප්‍රතිකාර කිරිම සදහා ඒකාලේ වෛද්‍යය වරුන් භාවිතා කරේ.. මම ඕක දැම්මේ වසංගත රෝගයක් කියලා දක්වන්නයි..
මහාමරියා රෝගය තමයි ඉතිහාසයේ දරුණුතම වසංගතය මේකෙන් මිලියන 200 කට අධීක මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා ලෝකය පුරාම.. මේක ගැන දැනගන්න ඕනේ නම් Search කරන්න Google එකේ
"මහාමාරිය" , ඊට පස්සේ වසූරිය තියෙන්නේ, ඔය SARS කියනෙන්ත් ඒ වගේම වසංගතයක්..
ඒකෙන්ද බෙහෙත් දැම්මෙ