මචංලා මට පොඩි උපදෙසක් ඔ්නේ..
මට සවුදි වල නියම job එකක් සෙට් වෙලා තියෙනවා. ඒත් මට යන්න හිත දෙන්නේ නැති හේතුවක් තියෙනවා.
අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නේ. අම්මට ටිකක් විතර සනීප මදි
. ඒක හින්දා මම යන්න ටිකක් අදිමදි කරනවා
. ගෙදර කට්ටිය නම් කියන්නේ යන්න කියලා.
අම්මගේ අසනීපේ වැඩි වුනොත් මම ගිහින් මට සතියකින් විතර emergency දාලා එන්න පුලුවන් කමක් තියෙනවාද සවුදි labor law එකේ හැටියට...