සවුන්ඩ්~නෑ

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මිතුරනි, මා භාවිතා කරන්නේ Asus වර්ගයේ ලැප්ටොප් එකක්.

    දින කිහිපයක පටන් ලැප්ටොප් එක සෙලවුණු විට, ඒ නම් ලැප්ටොප් එක ඇදගෙන ලඟට ගත්විට හෝ එසවූ විට ඇතුලතින් යම් හඬක් ඇසී (ටොක් හඬින්) ලැප්ටොප් එකේ සවුන්ඩ් එක එහෙම්පිටින්ම නැතිවී යනවා.

    නැවත සවුන්ඩ් එක ගැනීම සඳහා මට රීස්ටාට් කිරීමටම සිදුවනවා.

    ඉතා හදිසි අවස්ථා වල පටන් මේ සිදුවීමට මුහුණපෑමට සිදුවන නිසා මා බලවත් අපහසුතාවයට පත්වෙලා සිටින්නේ.
    නිතර නිතර ඩ්‍රයිවර්ස් පිහිටුවා ගැනීමෙන් මහත් කරදරයට පත්වී සිටිනවා.

    මට විසදීමක් දෙන්න.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    meka stheera wisandumak nam meme, eth oka hadanna deela bala yana gaana anuwa mekak gannawada nath nam hadanawada kiyala theranaya karanna. meka nam 300 k wage wenne
    QHM623_USB_Sound_Card-99e1f.jpg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    meka stheera wisandumak nam meme, eth oka hadanna deela bala yana gaana anuwa mekak gannawada nath nam hadanawada kiyala theranaya karanna. meka nam 300 k wage wenne
    QHM623_USB_Sound_Card-99e1f.jpg

    ගූ ගොඩක් බන් මේක​. මෙලෝ කොලිටීයක් නෑ. USB Sound card ගන්නව නම් Creative එකක් ගනින්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    මොකක් හරි කෑල්ලක් හරි කේබල් එකක් හරි බැටරිය(ඉන්ටර්නල් බැටරියක් නම්) හරි බුරුල් වෙලා ඇති
    සමහරවිට පොඩි ඇණයක් ගැලවිලාද දන්නෙ නැහැ, ඒක එහෙ මෙහේ ගිහින් ශෝට් වෙනවද දන්නෙත් නැහැ

    වොරන්ටි තියනවා නම් ගෙනිහින් දීලා බලන්න වොරන්ටි ඉවර වෙලා නම් කම්පියුටර් ගැන අයිඩියා එකක් තියනවා නම් ගලවලා බලන්න පුලුවන් මොකද්ද හෙලවෙන්නෙ කියලා, එහෙම නැත්නම් කම්පියුටර් ශොප් එකකට දීලා බලපන්
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    Asus වල පිටිපස්සේ එන ඇන බුරුල්වෙන සීන් එකක් තියනවා ..පොඩ්ඩක් බැලුවනම් හරි ..
    මගෙ එකේ lid එක වහනකොට සද්දයක් ඇවිල්ල බලනකොට එන සේරම වගේ බුරුල් වෙලා තිබ්බ :baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තව සති දෙකක් යෑමට පෙරැ උස්සා හෙල්ලූ විට චටස් පටස් ශූ....ස් හඩක් සමග dispaly එකද නැති වෙනු ඇත