මිතුරනි, මා භාවිතා කරන්නේ Asus වර්ගයේ ලැප්ටොප් එකක්.
දින කිහිපයක පටන් ලැප්ටොප් එක සෙලවුණු විට, ඒ නම් ලැප්ටොප් එක ඇදගෙන ලඟට ගත්විට හෝ එසවූ විට ඇතුලතින් යම් හඬක් ඇසී (ටොක් හඬින්) ලැප්ටොප් එකේ සවුන්ඩ් එක එහෙම්පිටින්ම නැතිවී යනවා.
නැවත සවුන්ඩ් එක ගැනීම සඳහා මට රීස්ටාට් කිරීමටම සිදුවනවා.
ඉතා හදිසි අවස්ථා වල පටන් මේ සිදුවීමට මුහුණපෑමට සිදුවන නිසා මා බලවත් අපහසුතාවයට පත්වෙලා සිටින්නේ.
නිතර නිතර ඩ්රයිවර්ස් පිහිටුවා ගැනීමෙන් මහත් කරදරයට පත්වී සිටිනවා.
මට විසදීමක් දෙන්න.