Questions සවු දන්සල් කෝප්ප

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    සවු දන්සල් වැන්දද
    කෝප්ප හෝදන විදිහ කොහොමද
    cup එකෙන් බොන්නේ නැතුව අපේ බෝතලේට දාල බිව්වේ

    එත් උන් දාල දෙන්නේ cup වලනේ . එක shape ද?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    සවු දන්සල් වැන්දද
    කෝප්ප හෝදන විදිහ කොහොමද
    cup එකෙන් බොන්නේ නැතුව අපේ බෝතලේට දාල බිව්වේ

    එත් උන් දාල දෙන්නේ cup වලනේ . එක shape ද?
    මම ගියපු ගොඩක් දන්සල් වල පිරිසිදුවටම දුන්නා. ෆ්‍රයිඩ් රයිස් දන්සලක පිගන්, වතුර බොන වීදුරු සබන් දාලා හෝදලා ටිෂූ වලින් පිහදාලා දුන්නේ. සව් දන්සැල් 4-5කටම ගියා ඒවගේ කීපෙක දුන්නේ නෙස්කැෆේ දාලා දෙන paper Cup වල, දන්සල් දෙකක සව් දාලා දුන්නේ ප්ලාස්ටික් කෝප්ප වල. එයාලා ඒ කෝප්ප සබන් දාලා හොදට හෝදනවා ඇස් දෙකටම දැක්කා.
     
    • Love
    Reactions: dilan_randika

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,698
    113
    කොෆී දන්සල් ගොඩක කෝප්ප හෝදන බේසමේ කහට තිබ්බ, කොෆී එකට වඩා... වීම්, අළු, උණුවතුර නොදා කෝප්ප වල ජරාව යවන්න බෑ
     
    • Like
    Reactions: dilan_randika