සවේ ගෙ හෑල්ල

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඔය යකා සෑහෙන්න බලය අවභාවිත කරා නේද. හොටෙල් එක කරන්නේ ඔය බලය නිසා.

    ඥානා අක්කගේ රෙද්ද අස්සේ රිංගන් හිටපු එකෙක් තමා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබට අරින කොට කිව්වේ නැද්ද මල්ලි මම සෑහෙන්න බලය උබ වෙනුවෙන් භාවිතා කරනවා උබට දැනෙනවද කියලා

    mn army eke neweine,
    uba kiyanne shawe army eke kollo gahuwa kiyala neda
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,460
    113
    2009/10 කාලේ සවේගේ නම ඇහුනත් සිංහලුන්ගේ පෑන්ටි තෙත් උනා මතකෙයි?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    2009/10 කාලේ සවේගේ නම ඇහුනත් සිංහලුන්ගේ පෑන්ටි තෙත් උනා මතකෙයි?
    අනිවා තෙත් වෙන්න එපෑයි. උගේ යුනිට් එකනේ යුද්ධේ වෑඩි බරක් ඈද්දෙ
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,962
    15,454
    113
    New Zealand
    "විදේශ රටක බළල් අතක් වීමට හෝ විදේස් තානාදිපති කාර්‍යාලයක සුරතලෙක් වීමට හෝ මට පහත් ආශාවක් නොතිබුනි"

    සවේ මෙහෙම දෙයකුත් කියලා තියනවා. හැබැයි ඉතින් සවේ එහෙම නොවුන්ට තානාදිපති කර්යාලයක සුරතලා කවුද කියලා කවුරුත් දන්නවා
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    ඔය යකා සෑහෙන්න බලය අවභාවිත කරා නේද. හොටෙල් එක කරන්නේ ඔය බලය නිසා.

    ඥානා අක්කගේ රෙද්ද අස්සේ රිංගන් හිටපු එකෙක් තමා

    Haali wadi Kiyanne awl tikak thynawa
     
    • Like
    Reactions: Janatha Jhon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යුද්දේ තියෙද්දි කොටි බෝම්බ වලට බයේ ජංගිය තෙත් කරගත්ත උන් සවේන්ද්‍ර ගැන දෙන කමෙන්ට මරු.

    සවේන්ද්‍ර අරගලේ දී එකට එක කරා නම් අද ජානදිපති කොටා නෙවේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    mn army eke neweine,
    uba kiyanne shawe army eke kollo gahuwa kiyala neda
    උබ ආමි නොවන නිසා තමා උබට අනිසි බලය භාවිත කලේ. මොකද ආමි එක අස්සෙ උන්ට එම දේවල් කරන්න හමුදා නීතියෙන් බෑනේ . උබ හරි උබ ආමි නෙමෙයි උබට කොහෙද එච්චර කොන්දක්
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,527
    14,686
    113
    Sinhalunwa rawattanna lesi.
    Shave army commander post eken galewwe aragale nisa nemei. Uge wife karapu wedak nisa.
    Kaputu kaak gahuwe gema. Mun danna labba thama.

    Onama government organisation ekaka corruption thiyenawa. Oka podui hamotama. Private sector eke nathuwa nemei, comparatively adui audit wena nisa.

    Shave ta wada senior waddo hitiya war eke. But muwa highlight wune anagathe wedak ganna thama.
    General Jagath Dias, General Nandana Udawaththa, General Prasanna Silva, General Chagi Gallage me nam kihipayen tikak.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ ආමි නොවන නිසා තමා උබට අනිසි බලය භාවිත කලේ. මොකද ආමි එක අස්සෙ උන්ට එම දේවල් කරන්න හමුදා නීතියෙන් බෑනේ . උබ හරි උබ ආමි නෙමෙයි උබට කොහෙද එච්චර කොන්දක්
    ubawa bite karala athi wela thiyenne, dan athi, 2025 ubalawa atha erala danawa wedak naha
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    Sinhalunwa rawattanna lesi.
    Shave army commander post eken galewwe aragale nisa nemei. Uge wife karapu wedak nisa.
    Kaputu kaak gahuwe gema. Mun danna labba thama.

    Onama government organisation ekaka corruption thiyenawa. Oka podui hamotama. Private sector eke nathuwa nemei, comparatively adui audit wena nisa.

    Shave ta wada senior waddo hitiya war eke. But muwa highlight wune anagathe wedak ganna thama.
    General Jagath Dias, General Nandana Udawaththa, General Prasanna Silva, General Chagi Gallage me nam kihipayen tikak.
    ගෑනි මොකද කලේ? ගෑනි high class සීන් එකෙ නේද ඉන්නෙ?
     
    • Wow
    Reactions: planner123

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    Sinhalunwa rawattanna lesi.
    Shave army commander post eken galewwe aragale nisa nemei. Uge wife karapu wedak nisa.
    Kaputu kaak gahuwe gema. Mun danna labba thama.

    Onama government organisation ekaka corruption thiyenawa. Oka podui hamotama. Private sector eke nathuwa nemei, comparatively adui audit wena nisa.

    Shave ta wada senior waddo hitiya war eke. But muwa highlight wune anagathe wedak ganna thama.
    General Jagath Dias, General Nandana Udawaththa, General Prasanna Silva, General Chagi Gallage me nam kihipayen tikak.
    Genaral ජගත් ඩයස් ට දෙන්න තිබ්බ එක නැති කරේ රනිල් 2015 my3 එක්ක. මහේෂ් සේනානායක ව ගෙනාවේ පිටින් retire වෙලා ඉද්දි. ඒකයි ජගත් ඩයස් retire උනේ කලකිරීම එක්ක

    උඩ කිව්ව සෙට් එකට අනිවාර්යයෙන්ම army commander post eka ලැබෙන්න තිබ්බ අය
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,527
    14,686
    113
    ගෑනි මොකද කලේ? ගෑනි high class සීන් එකෙ නේද ඉන්නෙ?
    Kaputaas aha gahan hitapu post ekakata meyath aha gahan innawa kiyala a circles wala yanna gaththa.
    Rajapakse pavule unta witharai a putu uruma kiyala a kaale un hithan hitiye.

    Samahara siddi minissu hithanawata wenas widiyata wune. Kohomin kohoma hari Rajapakse and Shave athare yalukama palundu wune wena mukuth nisa nemei, degollangema thibunu bala thanhaawa nisa.

    Yudde kaale indan Shavee pumbala udin thibbe passe ona wunoth use karanna. Habai balayen, status eken udata yanna yanna minissu wenas wenawa neh. Okama thama methanath wune.
     
    • Like
    Reactions: sahan50