ස'ව චිනෙන් චාටර් කරලා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඊයා ඕයි ස'ව චිනෙන් චාටර් කරලා. මෙහෙමත් වෙනවාද? සිරාට හපං සිරා පබයා.
    20201109_133356.jpg
     
    • Haha
    Reactions: Alex Wood

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    ඩයනත් ගියා බන්. දැන්වත් උදේ හවස අඬන එක නවත්තපන්කෝ. වැලපුනා කියල ආයේ සජිත් මොහමඩ් එන එකක් නෑ. හිත හදා ගනින් දැන්. :rofl: :rofl: :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Sirawatama bn post eka dapu ekata English bari scn ekak wage :D :D

    ඕක තමා ලංකාසීනිවුස් බොරු ට්‍රාන්ස්ලේශන් දාල සිංහලු රවට්ටන්න හදන්නේ, සිංහලු ඉංග්‍රීසි කියවන්න කම්මැලිනේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Sirawatama bn post eka dapu ekata English bari scn ekak wage :D :D
    ඩයනත් ගියා බන්. දැන්වත් උදේ හවස අඬන එක නවත්තපන්කෝ. වැලපුනා කියල ආයේ සජිත් මොහමඩ් එන එකක් නෑ. හිත හදා ගනින් දැන්. :rofl: :rofl: :rofl:

    අනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු මොන තෙර්ඩ් එක දැම්මත් හත්පොලේ ගාගන්නව කියන්නෙ නිකන් නෙමේ,
     
    • Love
    Reactions: silentsahan