මේ බැල්මට මම පිස්සු වැටුනා. දෙවියන්ට ස්තුති වන්න දැන් අපි හොඳ පෙම්වතුන් වෙලා ඉන්නේ. මම මගේ පණට Gaming Chair එකක් තෑගී කරන්න ඉන්නේ. ඉන් පස්සේ අපි දෙන්නගෙම Video එකක් publish කරන්නම්. ආදරෙයි වස්තු.
ado dan kiyahanko meka dakkeKari beela mahath wela wagey..
Gon gathiya amplify wenawa oi.Cam quality එක වැඩි වෙලා...ඒකයි පොඩ්ඩක් ලස්සනට පෙන්නේ..
වේලාවක් වෙන් කරගන්න ටිකක අමාරු වෙයි මූට.. සදරු අයියා යනකම් ඉන්න එපෑයිබොහොම හොඳා..... තොටත් ඒකබාර්ර්ර් කියල සොකඩෙ හොල්ල හොල්ල ඉන්න බැරියැ එකිත් එක්ක![]()
ඔව්.... ඒ මදිවට ලජ්ජා නැතුව තෑගි දෙන්න හදන්නෙත් පරණ පුටුවක්ලුවේලාවක් වෙන් කරගන්න ටිකක අමාරු වෙයි මූට.. සදරු අයියා යනකම් ඉන්න එපෑයි